IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලොකු දඩයක්

(අන්තර්ජාලය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)

සිය ධනය වංචනික අයුරින් ප්‍රකාශයට පත් කිරීමට වරදකරු බව තීරණය කළ නිව් යෝර්ක් අධිකරණ විනිසුරු විනිසුරු ආතර් එෆ් එන්ගොරොන් ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 354.9 ක දඩයක් සහ ඒ සඳහා පොලියක් ගෙවීමට නියම කළේය.

එසේම වසර තුනක් යනතුරු කිසිඳු නිව් යෝර්ක් සමාගමක ඉහළ තනතුරක් දැරීමද නිව් යෝර්ක් අධිකරණය ඩොනල්ඩ් ට්‍රම්ප්ට තහනම් කළේය.ට්‍රම්ප්ගේ වැඩිමහල් පුතුන් දෙදෙනාටද කිසිඳු නිව් යෝර්ක් සමාගමක ඉහළ තනතුරක් දැරීම වසර දෙකක් යනතුරු තහනම් කර ඇති අතර ඔවුන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 4 බැගින් දඩයක් නියම කර ඇත.

මෙම නියෝගයත් සමඟ ට්‍රම්ප්ගේ ව්‍යාපාරවල පාලනය පවුලෙන් ගිලිහීමේ අවදානමක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නිව් යෝර්ක් නීතිපති විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය ධනය පිළිබඳ ලබා දී තිබූ ප්‍රකාශ අභියෝගයට ලක් කරමින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබූ අතර වසර ගණනාවක් ජූරි සභාවක් නොමැතිව මෙම නඩුව විභාග විය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 355 ට පොළිය එකතු වූ විට මිලියන 455 පසුවන බව ලෙටීෂියා ජේම්ස් ප්‍රකාශ කළාය .

මෙම නඩු තීන්දුව ට්‍රම්ප්ගේ රාජධානියේ භූමි කම්පාවක් ඇති කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.නමුත් මෙම නඩු තීන්දුවෙන් ට්‍රම්ප් බංකොලොත්භාවයට පත් නොවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නඩු තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ගොනු කිරීමේ හැකියාව තිබුනත් දින 30 ක් ඇතුළත දඩය ගෙවීමට හෝ බැඳුම්කරයක් ඉදිරිපත් කිරීමට ට්‍රම්ප්ට සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

 



අදහස් (1)

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලොකු දඩයක්

Isuru Chathuranga Saturday, 17 February 2024 12:40 PM

දන්න අයට කියලා මොකුත් ශේප් එකක් දාගන්නේ නැතුව ගෙවයිද දන්නෑ ඒ දඩේ

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 590 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 03 13 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1149 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1705 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 429 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1145 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38798 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site