(ගයාන් සූරියආරච්චි)
සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එම ඝාතනය දැනට විදේශ රටක සැගවී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වැල්ලම්පිටිය ප්‍ර දේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.
උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ
ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව
“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.
ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පිටිගල මිලානෝ Thursday, 24 April 2025 12:24 PM
ඩෑන්ගේ මරණය ගැන සෙවීමට පෙර මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලියූ ‘රතු ඉරි අදින අත’ පොත කියවන්න. එවිට මිනී මරුවන් හමුවෙයි.
බකල ජයා Thursday, 24 April 2025 12:24 PM
ස්වාභාවික යුක්තිය කියල නීති ක්ෂේත්රයේ නිතරම ඇහෙන පාඨයක් තියෙනවා. එක්කෙනෙකුට කන්ටේනර් එකකින්, තව කෙනෙකුට හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියකින්, මොහුටත් සහෝදරයට වගේම පෞද්ගලික ආරවුලකින්. තව සුදුසුකම් සහිත අයදුම්කරුවෝ කව්ද ඉන්නේ???
Sirimal Thursday, 24 April 2025 12:38 PM
මේකත් මහින්දට බරකරන්න බලාගෙන හිටපු ජෙබ්බයින්ට විනාඩියකට නිශ්ශබ්දතාවය.
prasanna Thursday, 24 April 2025 01:01 PM
මේවා සම්පූර්ණ ගොතපු කතා... කොහේවත් නැති එකෙක් අල්ලගෙන නියම සැලසුම් යටගහනවා.
fairoosmr Thursday, 24 April 2025 01:05 PM
ඉස්සෙල්ලම මේ කන්ජි පානිට ඇප දුන්නේ කොහොමද කියලා හොයලා බැලුවොත් හොඳයි නේද?
ranjith Thursday, 24 April 2025 02:15 PM
මෙහෙයවපු කෙනා කවුරු වුණත් මෙම ඝාතන කරන අයට මරණ දඬුවම දීලාවත් මෙම ඝාතන සංස්කෘතිය නවත්වන්න.