(ඉන්දිකා රාමනායක)
කොල්ලුපිටිය හා ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාමාජ ක්‍රියාකාරියෙක් වන ඩෑන් ප්‍රියසාද් ඇතුළු හතරක් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (18) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සෙසු පිරිස අතර මොරටුව නගරාධිපති සමන් ලාල්, සීතාවක ප්‍රදේශිය සභාවේ සභාපති ජයන්ත රෝහණ, කැලණිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රි මංජුල ප්‍රසන්න යන අය අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ප්‍රකාශයක් ලබාගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරඇත.
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩෑන් ප්‍රියසාද් ඇතුළු 4ක් අත්අඩංගුවට
Hafeel Wednesday, 18 May 2022 12:53 PM
අර තුවාල ඉක්මනින් වේලිලා... අමුතු තුවාලයක්. කොහෙන්ද දන්නේ නැහැ බෙහෙත් කළේ?
Prabha Wednesday, 18 May 2022 01:12 PM
බත් බැලයින්ට සමාජ ක්‍රියාකාරීන් කියන එක හරිද?
සෙනෙවිරත්න Wednesday, 18 May 2022 06:34 PM
මේ මාධ්‍ය කට්ටියමනේ සුනඛයො ගස් යවන්නෙ, මෙහෙම කෙනෙක් හිටිය දූෂන විරොධී සංවිධානය කියල එකක් අටවගනිපු නාමල් කුමාර කියල හාදයෙක්, කාලයක් රට ගිනිතිබ්බ . දැං කෝ
mohomed Wednesday, 18 May 2022 02:17 PM
හොර තක්කඩියන්ට සමාජ ක්‍රියා කීම විහිළුවක්...
Chinthaka Wednesday, 18 May 2022 03:20 PM
සමාජ ක්‍රියා ඔය කරලා තියෙන්නේ...! මූණෙන්ම පේනවා මැර ගතිය...!
බද්රානි Wednesday, 18 May 2022 04:00 PM
මෙයාව අත්අඩංගුවට රැගෙන මොහුගේ ආදායම් පිළිබද විමර්ශනයක් කළ යුතුයි. මොහුගේ එකම ආදායම් මාර්ගය වී ඇත්තේ ජාතිවාදය මේ රට තුල අවුළුවා මුදල් හම්බ කිරීමයි. හැකි ඉක්මණින්ම හිරගත කළයුතු පුද්ගලයෙක් තමයි.
සෙනෙවිරත්න Wednesday, 18 May 2022 06:32 PM
කකට්ටඩි වැඩ වලින් හමබකරනව ඇති.
ravin Wednesday, 18 May 2022 04:08 PM
තුවාලේ , තුවාලේ ... පුදුම තුවාලේ... අර ප්ලාස්ටරේ ගහගෙන ඉන්නකොට නම් ඊටත් එහා තුවාලයක්... පෙනුනේ නම් සෑහෙන ලොකු තුවාලයක් වගේ. අර බොරු කරන හිඟන්නන් කුණු කරවල කෑල්ල බැඳගෙන ඉන්න කෙනෙක් වගෙයි පෙනුනේ...
fairoos Wednesday, 18 May 2022 05:14 PM
මේවා ඩීල්... නිසි දඬුවම් ලැබෙනකල් සැකයි...
Lelwala Thursday, 19 May 2022 05:44 AM
පෘතුගාලය සමග සම්භවයක් තියෙනවද දන්නෙ නැහ. නම ටිකක් අවුල් වගේ..
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 19 May 2022 08:03 AM
ජාතිවාදය හා ආගම්වාදය අවුස්සා රටේ ජනතාව නිතර දෙවේලේ රැවැට්ටීම තම බඩගෝස්තරය කරගත් මොහු මේ රටට කළ විනාශය සුළු පටු නොවේ.එක්තරා අවස්ථාවක දේශපාලන කණ්ඩායමක් වෙනුවෙන් මුදල් කුට්ටියකට ජාතිවාදය අවුස්සා,සිංහල ඡන්ද ලබාදීමේ අරමුණින් යුතුව කෙරුණු සාකච්ඡාවක හඬ පටයක් අන්තර්ජාලයේ සැරිසරනු පෙනේ.කරුණාකර මොහු සම්බන්ධයෙන් එහි සත්‍ය ගැන සොයා බලන්න.