IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ඩුබායි රටට පලා යන්න ගිය සංවිධානාත්මක අපරාධකරුවෝ 4 ක් කොටුවෙති

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලියක වෙඩික්කරුවෙකු වු පාතාල සාමාජික වැල්ලේ සාරංග ඇතුළු පුද්ගලයෝ සිව් දෙනෙක්  ඩුබායි රටට පලා යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .

අත්අඩංගුවට පත්වූවන් අතර වැල්ලේ  සාරංග, සංවිධානාත්මක අපරාධ කරුවකු වූ ප්‍රංශයේ සිටින රූබන් නමැත්තා ගේ ගෝලයෙක් , අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් හා තවත් පුද්ගලයෙක් ,වන බව පොලිසිය කියයි  



අදහස් (1)

ඩුබායි රටට පලා යන්න ගිය සංවිධානාත්මක අපරාධකරුවෝ 4 ක් කොටුවෙති

සමිත සේනක අලුත්ගමගේ. Monday, 24 August 2020 03:15 AM

යස වැඩේ ... !!! පිට රට පැනලා, ආපහු කූඩු ගෙන්නලා, පාතාල ක්‍රියාකාරකම් කරලා, රට වනසලා ජොලියෙන් ඉන්න හිතාගෙන රට පනින්න එන්න ඇති. එහෙත්, අදාළ අංශ වල තියුණු උකුසු ඇස නිසා මොවුන් කොටු වුණා. මේ සියලු කටයුතු අධීක්ෂණය කරන ජනපතිතුමා ඇතුළු සියලුම අංශවලටත්, මේ වෙනුවෙන් තම ජීවිතය හෝ නොතකා කටයුතු කරන ආරක්ෂක අංශ නිලධාරීන්ටත්, රටේ හා මහජනතාවගේ ප්‍රණාමය හිමිවේ. ස්තුතියි.

:       0       37

ඔබේ අදහස් එවන්න

දියත

වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 12 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 53 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 29 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 123 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1209 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


පාර්ලිමේන්තුවේ වැඩ වෙන හැටි බලන්න අලුත් අය ආවේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 20 56 0

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1927 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site