(ඉන්දිකා රාමනායක)
ඩුබායි හිදි හදිසියේ මියගිය බව සඳහන් කරමින් ඉකුත් 18 වැනි දා මෙරටට එවූ මළ සිරුර කෙසෙල්වත්ත දිනුක නමැති සංවිධානාත්මක කල්ලි සාමාජිකයාගේ බවට ඩී.එන්.ඒ පරික්ෂණයෙන් තහවුරු වී අතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පත් අජිත් රෝහණ මහතා පවසයි.
ඔහුගේ මවගෙන් ලබා ගත් ඩී.එන්ඒ.සාම්පල සහ මෘත ශරීරයෙන් ලබාගත් සාම්පල ගැලපෙන බවට රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කර ඇත.
ප්‍රවීණ කිවියර,ගේය කාව්‍ය රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයේ අද (16) වැඩ බාර ගත්තේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අනුබද්ධ ආයතනවල නේවාසික නියෝජිතයන් පරිසක් අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා අද (16) හමුවූහ.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න ඇකිරිය මාර්ගයේ 25 කනුව ප්‍රදේශයේ අද (16) රාත්‍රි සිදු වූ නාය යාමක් හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය මුලුමනින්ම ඇණ හිට ඇතැයි මඩ
බල්ලා එලෙව්වට කිනිතුල්ලො හැම තැනම ඉන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
මියන්මාර මිනිස් ජාවාරම් කඳවුරේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 27ක කණ්ඩායමක් මෙරටට ගෙන්වා ගැනීමට රජය සමත් වූ බව විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් මහතා අතර හමුවක් අද (16) පස්වරුවේ සිදු විය.
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
ඩුබායි හිදි මිය ගියේ කෙසෙල්වත්තේ දිනුක බවට තහවුරුවේ
sharm warn Wednesday, 24 March 2021 10:55 AM
හොඳ වෙලාවට එහෙම වුණේ... පණ පිටින් මෙහෙ ආවානම්... මාස ගාණක් කඩුවෙල ඉඳලා. නඩුවක් වත් නැතිව වෙඩි කාලා යන්න තමයි වෙන්නේ..
janabala asamagiWednesday, 24 March 2021 05:42 PM
හ්ම්... හරිනම් ජාතික කොඩිය අඩකුඹු කරලා ගෞරව කරන්න ඕනෑ. මෙතුමා සීනි නැව්, මහබැංකු කැඩුවේ නැහැනේ.
වත්තේ දිනුකWednesday, 24 March 2021 05:44 PM
හොඳ වෙලාවට එහෙම වුණේ? ලොක්කා පාර වැරැදිලා වගේ..
ruwanThursday, 25 March 2021 03:43 AM
ඇයි දුකයිද?