IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ඩබ්ලිව්.පී.සීට මන්නා පහරක්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

වේයන්ගොඩ කුඹල්ඔළුවේදී මන්නා පිහි ප්‍රහාරයකට ලක් වූ පොලිස් කොස්තාපල්වරියක වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇතැයි නුංගමුව පොලීසිය කියයි.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ පොලිස් තූර්ය වාදක කණ්ඩායමේ සේවය කරන මීරිගම අක්කර විස්ස ප්‍රදේශයේ පදිංචි කාරියකි.

තුවාල කාරිය ඉකුත් 25 වැනිදා කල්එලිය බෝලාන ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයකු හා විවාහ ගිවිස ගෙන ඇතැයි ද අද 28 පැවැත්වීමට නියමිත විවාහ උත්සවයේ අවශ්‍යතාවයක් සදහා පොලිස් කොස්තාපල්වරියගේ නිවසේ සිට යතුරු පැදියෙන් ගමන් කරමින් සිටිය දී කුඹල්ඔලුව පහේ කණුව අසලදී පුද්ගලයකු සමඟ සිදු වූ බහින් බස් වීමකින් අනතුරුව එම පුද්ගලයා යතුරු යතුරුපැදියේ පිටුපස වාඩි වී සිටී පොලිස් කාන්තාවට මෙසේ මන්නයකින් පහර දී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

හිසට සහ අතකට සිදු වූ බරපතළ තුවාල ලැබූ ඇයගෙන් තුවාලකාරිය ප්‍රකාශයක් ගත නොහැකි මට්ටමක පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය .

නුංගමුව පොලීසිය පරීක්ෂණ පවත්වයි

 



අදහස් (1)

ඩබ්ලිව්.පී.සීට මන්නා පහරක්

පැරකුම් Sunday, 28 May 2023 10:54 AM

අතීතයේ ශ්‍රී ලාංකිකයෝ කොතරම් විනයගරුක ජාතියක්ද? අපේ පාලකයෝ, දේශපාලුවෝ අරගල කරුවෝ රටේ විනය පිරිහීමට පැහැදිලිවම වගකිව යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 926 3

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 400 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 570 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 189 3

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
2025 අප්‍රේල් මස 22 419 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්


හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 694 4

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 565 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site