IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


ඩයනාට චෝදනා බරදී ඇප දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

ද්විත්ව පුරවැසි චෝදනා තුනක් යටතේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඇයට බාරදුන්නේය.

ඇධි චෝදනා බාරදීමෙන් අනතුර විනිසුරුවරයා ඇයට රුපියල් 25,000 මුදල් සහ දසලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

 



අදහස් (7)

ඩයනාට චෝදනා බරදී ඇප දෙයි

පිටරටවැසියා Tuesday, 27 August 2024 12:51 PM

එතකොට, මේ ගලිබව්සරේ තාමත් පාවිච්චි කරන නිල රථ 7 සහ ඇමති බංගලාව සම්බන්දව නඩු දාන්නෙ කවදාද ?

:       1       40

Lankaputha Tuesday, 27 August 2024 01:06 PM

ගුවන් ටිකට් එකත් දෙන්න තිබ්බා

:       1       31

ravin Tuesday, 27 August 2024 03:06 PM

ආරංචියේ විදිහට බන්ධනාගාරය තුළ වැසිකිළි පහසුකම් වල අඩුවක් තියනවාලු...

:       0       0

Rata Perata Tuesday, 27 August 2024 03:54 PM

පුරවැසි භාවයක් නැතිව දැන දැනම ජනතාවගේ බදුමුදල් අපහනය කළා වගේ කෙනෙක් වෙන රටක නම් අවුරුදු 10ක් වත් හිරේ දාලා... අනේ මන්දා...

:       0       0

m. saman perera Tuesday, 27 August 2024 04:54 PM

හරි පව්, අපිට සේවය කරන්න තියෙන ආසාව...

:       0       0

ranjith Tuesday, 27 August 2024 05:11 PM

මේ වගේ සක්කිලි කටක් පාර්ලිමේන්තුවක් පන්නපු එක රටට සුබයි...

:       0       0

fairoos Wednesday, 28 August 2024 12:29 PM

රනිල් දිනුවොත් නඩුත් නෑ... බඩුත් නෑ...

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

මැතිසබේ නිවාඩු අවලංගුයි
2024 නොවැම්බර් මස 13 156 0

නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ල


ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියෙක් පනී
2024 නොවැම්බර් මස 13 116 0

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.


මහල් නිවසකින් වැටී පුද්ගලයකු මරුට
2024 නොවැම්බර් මස 13 423 0

කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙව


සී සාමින් සිටි අයෙක් අකුණු සැර වැදී මරුට
2024 නොවැම්බර් මස 13 152 0

වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.


හිතුමතේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරය තහනම්
2024 නොවැම්බර් මස 13 287 0

පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 549 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 206 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 538 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1626 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site