IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඩයනා ගෙදර යයි

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පහරදීමේ සිද්ධියෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්වූ  ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රතිකාර ලබා අද(21) උදේ ඉන් පිටව ගියාය.

රෝහල්ගතවී පැය 3 කින් පසු ඇය පිටව ගිය බව රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.

සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී තමාගේ  ගෙල මිරිකා පහරදුන් බව පවසමි ඇය  ජයවර්ධනපුර රෝහලට ඇතුළත්  වූවාය.



අදහස් (14)

ඩයනා ගෙදර යයි

Waleboda Saturday, 21 October 2023 12:59 PM

අහිංසක කාන්තාවක්...

:       32       9

Amila - ukSaturday, 21 October 2023 03:56 PM

ඒ කාලයේ ලන්ඩනයේ සුප්‍රසිද්ධ බංගලි කාරයින්ගේ " ලන්ඩන් ගොනා " අපි නොදන්නා සමන්මලි.

:       0       1

Rata PerataSunday, 22 October 2023 01:52 PM

මේක තමයි කියන්නේ මූලික අධ්‍යාපනයවත් සියලුම ජනතාවට දෙන්න ඕනේ කියලා...

:       0       1

Shantha - Qatar Saturday, 21 October 2023 02:34 PM

මම නම් හිතුවේ මොකෙක් හරි මැරිලා ඇති කියලා ,මුන්ට පිස්සු ,ඩයනා කියන්නේ නම් තනිකර මානසික ලෙඩෙක්

:       0       1

Gajan Saturday, 21 October 2023 02:54 PM

මේ ගෑනි, ගෑනු සංහතියටම ලජ්ජාවක්. කටෙන් කුණුහරුප එන්නේ වතුර වගේ. මේ ගෑණි ලංකාවේ පුරවැසියෙක් නොවී පාර්ලිමේන්තුවේ ඉන්නේ, රටේ මහ එකාගේ අනුග්‍රහය ඇතිව. ඒ සජියා ට කෙලවන්න ඕනෑ නිසා.

:       0       0

Amal Saturday, 21 October 2023 03:07 PM

වි​දේශ කාන්තාවක්...

:       0       0

සනත් ගමගේ Saturday, 21 October 2023 03:09 PM

බිම් මට්ටමේ ඇත්ත ඇති සැටියෙන් විවෘතව කතාකරන කාන්තා නියෝජනයක්. මේ රටේ මත් දව්‍ය ජාවාරම්. ගනිකා වෘත්තීන්, නොහොබිනා වැඩ අන්ත දූෂනයටම කරන තත්ත්වයට එලිපිටම පත්වෙලා තියෙන්නේ. ඔය උත්තරිතරයි කියන ස්ථානයේම සිටින නිළධාරින් හා මහජන නියේාජිතයින් කරන වැඩ ගැන හොඳට ජනතාව දන්නවා. ඒ ගැන කටඅරින මේ කාන්තාව එක්ක ඇරියස් එකක් තියන බව හොඳටම වැටහෙනව.

:       0       0

ගමේ එකාලා Saturday, 21 October 2023 05:07 PM

බෙල්ලට අවුලක් නැතුව ඇති අවුල තියෙන්නේ මෙයාගේ හිතෙයි,හැකර කටෙයි.

:       0       0

C.K.Lankaputhra Saturday, 21 October 2023 08:16 PM

එයා කොහොමත් ගෙදර අරින්නම අවශ්‍ය කෙනෙක්...!

:       0       1

chandima Saturday, 21 October 2023 09:40 PM

කාන්තාව නම් අහිංසකයි තමයි, ඒත් පහුගිය කාලේ කතාකරනවා දැක්කාම ඔය විදිහට කන බව අපට හිතුණා.

:       0       1

Dasa Weyana Saturday, 21 October 2023 11:38 PM

ඔව් ඔව් මගේ අය රටේවත් තියාගන්නේ නැතිව ගෙදරම තමයි යන්න ඕනේ...

:       0       1

Dias Sunday, 22 October 2023 01:34 AM

අපායට නැතිව ගෙදර යැව්වේ ඇයි?

:       0       1

Bamunuarachchi Sunday, 22 October 2023 08:26 PM

චී නෝනා අර මිනිහා ඔබේ මුහුණ ඇල්ලුවේ වන් අතින්. මුහුණ ඩ්‍රයි ක්ලීන් කර ගන්න.

:       0       0

Bamunuarachchi Monday, 23 October 2023 07:00 PM

මෙතන කමෙන්ට්ස් දාන මිනිස්සු හිතන්නේ ගැහැණු වෙලා ඉපදුණාම ඒ අය පිරිමින්ට යටත් වෙලා ඔවුන්ට බයේ ජීවත් වෙන්න ඕනේ කියලා. ඒගොල්ලෝ හිතන විදිහට හමුදාවට බැඳෙන ගැහැණු සොල්දාදුවන් පිරිමි එවුන් මරන්න අයිතියක් නැහැ. ගැහැණු පිරිමි භේදයෙන් තොරව තමන්ට වුණු අසාදාරණයකට විරුද්ධව කථා කරන්න ඊට පසු බැනගන්න. ඊට පසුව තවත් අවශ්‍ය නම් ගහගන්න අයිතිය තිබෙනවා. පාර්ලිමේන්තුවේ වාද වෙලා ගහගන්න ඕනේ නම් එළියට එන්න කියපු අවස්ථා බොහෝමයක් තිබුණා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වැස්සෙන් මාර්ග රැසක් යටවෙයි:ජන ජීවිතයටත් බාධා
2024 ඔක්තෝබර් මස 11 20 0

තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.


ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 45 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2244 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1811 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 381 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 633 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site