IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ඩයනා නටන්නේ හැලියේ වතුර නටනතුරු පමණයි

(අංජුල මහික වීරරත්න)

ඩයනා ගමගේ නටන්නේ හැලියේ වතුර රත්වන තුරු පමණක් යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක කොළඹ නගරාධිපති අපේක්ෂක මුජුබුර් රහුමාන් මහතා පැවසීය.

රටේ ස්වාධීන අධිකරණය ගැන සියයට සියයක් විශ්වාස කරන බවද ලංකාවේ පුරවැසිභාවය නැති ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව කුමන ගේම් ගැහුවත් අවසානයේ යුක්තිය ජය ගන්නා බව ද මුජුබුර් රහුමාන් මහතා සඳහන් කළේය.

මැතිවරණ කල් දමමින් ආණ්ඩුව නටන නැටුම ඉතා තාවකාලික බව කී රහුමාන් මහතා ඩයනාගේ නැටුම මෙන්ම ආණ්ඩුවේ නැටුමත් තව නොබෝ කලකින් අවසන් වීමට නියමිත බව ද සඳහන් කළේය.

කොළඹ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මුජිබුර් රහුමාන් මහතා මේ බව කීය.

 



අදහස් (2)

ඩයනා නටන්නේ හැලියේ වතුර නටනතුරු පමණයි

ජුනයිඩ් නානා Wednesday, 07 June 2023 08:00 PM

මුජිබුර් ලොක්කා කෑගහන්නම එපායෑ... මංත්‍රීකමත් නෑ... නරකාධිපති කමත් නෑ... තිස්සේ දෙවේලේ ඇඬලුවේ නැත්තං මිනිස්සුන්ට අමතකම වෙනවා. හපොයි වැඩිය කන්න ගිහින් ලොක්කට වෙච්චි දෙයක්...

:       0       0

චන්දන Wednesday, 07 June 2023 08:52 PM

ඔය ඔක්කොම නටන්නේ හැලිය රත්වෙනකම්. ඡන්දයක එනකම් සියළුදෙනා බලන් ඉන්නෙ. එතකොට බලමු මොකද වෙන්නෙ කියල.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 144 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 168 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


අලුත් කැබිනට්ටුව අද රැස් වෙයි
2024 නොවැම්බර් මස 19 383 0

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 486 1

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 66 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්
2024 නොවැම්බර් මස 19 645 1

සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26329 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18862 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 377 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 646 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1855 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site