(චමිල් රූපසිංහ)
මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ ඩ්‍රෝන කැමරාවක් යවා විඩියෝ දර්ශන ලබා ගනිමින් සිටි බංගලාදේශ ජාතිකයකු අත්අඩංගුවට ගත් බව දාළදා මාලිගාවේ පොලිස් ඒකකය කියයි.
මහනුවර දළදා මාළිගා පරිශ්‍රය අධි ආරක්ෂිත කළාපයක් ලෙස පවතින අතර ඊට ආසන්නව ජනාධිපති මන්ධිරයද පිහිටා තිබේ.
ශ්‍රී දළදා මාලිගාවට අයත් අධි ආරක්ෂිත කළාපය තුළ අවසරයකින් තොරව ඩ්‍රෝන කැමරා භාවිතා කිරීම සපුරා තහනම් බව පොලීසිය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරු පොලිසියට පවසා ඇත්තේ තමන් පවත්වා ගෙන යන යූ ටියුබ් චැනලයක් සඳහා අදාළ දර්ශන ලබා ගත් බව ය.
සැකකරු සතු ඩ්‍රෝන කැමරාව සමඟ ජංගම දුරතකනයක් සමග කැමරාවක් සහ සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය පොලීසිය බාරයට ගෙන ඇත.
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
නව රජයේ අග්‍රාමාත්‍ය ප්රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩ්‍රෝන යානාවකින් දළදා මාලිගාවේ පින්තූර ගත් බංගලියා මාට්ටු
Nuwan Friday, 05 November 2021 06:02 PM
උන්ගෙන් ණය අරන් තියෙන නිසා.. උන්ටත් ලංකාවේ අයිතියක් තියෙනවා චීනට වගේ...
අප්පුරාළ Friday, 05 November 2021 06:20 PM
ජාතිවාදී කතාවක් කියනවා නොවෙයි... ඇත්තටම බංග්ලාදේශයේ ඉන්නේ කවුද? මේ විස්තර යූටියුබ් දැම්මාම මොනවා වෙන්න පුලුවන්ද? රට රකින අපේ විරුවා මතක් වෙනවා..
NuwanFriday, 05 November 2021 07:04 PM
එන පාරත් උදෙන්ම ගිහින් ඡන්දෙ දෙන්න හොඳේ...!!!
RaveendraFriday, 05 November 2021 08:40 PM
ඔබගේ අදහස් පිලිබදව අප අවන්කවම කනගාටු වන්නෙමු. රටේ වෙන සෑම සිදුවීමක්ම තමන් වදින පුදන දේශපාලන පක්ෂවල කෝණයෙන් බැලීම නිවැරදිද, වැරදිදවත් ඔබට නොතේරීම අවාසනාවකි. අප කිසිදු ආගමකට අපහස කරනවා නොව. ඔබ දන්නවාද ස්ලාම් බක්තිකයන්ගේ ප්‍රධාන වැදුම්පිදුම් කරන සෞදි අරාබියේ තිබෙන මක්කම අදාළ ස්ථානවලට අන්‍ය ආගමිකයන්ට යාමටවත් අවසර නොමැති බව. එම ස්ථානය ඩ්‍රෝන මගින් ඡයාරුප ගත කිරීම කෙසේ වෙතත් වෙනත් ආගමිකයන්ට ඒ අසලටවත් යාමට නොහැක්කේ ඔවුන් තමන්ගේ එම ස්ථාන ආරක්ෂා කරන බැවිනි. එලෙසම වතිකානුව ඔබට පුලුවන්ද ඩ්‍රෝන මගින් ඡායරුප ගත කිරීමට ? අප දන්නා තරමින් එයද කිරීමට නොහැක. මෙවන් සිදුවීම් " අප මැරුණත් කොළ, අප මැරුණත් නිල් , අප මැරුණත් රතු" යන ගොන් මුග්ධ හරකුන්ට නම් උණු කැවුම් වැනිය. ඕනෑම රටක ආරක්ෂාව පිලිබදව තීරණ ගැනීමේදී රටට අවංකව ආදරය කරන පුරවැසියන් තමන් ආවඩන පක්ෂය කිසිදු වැදගත් කමක් නොමැති බවත් අප සියල්ලෝම හොදින් තේරුම් ගැනීම තමන් උපන් රටට හිතකකර බව සදහන් කරන්නෙමු.
BamunuarachchiSaturday, 06 November 2021 08:00 AM
බංගලියාගෙයි ඡන්දෙයි තිබෙන සම්බන්දෙ මොකක්ද ?
Nuwa Friday, 05 November 2021 08:06 PM
දැන් ඕනෑ නම් කාටහරි පුළුවන් ඕක මේ විදියට කියන්න... බංග්ලාදේශයේ 90% ක් ම ඉන්නේ ඉස්ලාම්ය... ත්‍රස්තවාදී සංවිධාන බහුතරයක්ම ඉස්ලාමය මත පදනම් වෙලා තියේය. ඒ අතින් බලපුවාම මේ ත්‍රස්තවාදියෙක් වෙන්නත් බැරි කමක් නැතිය... ත්‍රස්තවාදියන් මෙල්ල කරන්න නම් ඉතිං ආයේ රාජපක්ෂ කෙනෙක් නැතුවම බැරිය. දැන් ආර්ථිකේට රටට මොන හෙන ගෙඩියක් වැදිලා තිබුණත් අපිට නිදහසේ හුස්ම ගන්න රටක් ඕනෑය. එහෙනම් ලබන පාරත් අපි එයාලාටම දෙමුය කියලා. ඒ ඉස්සර එහෙම වුණේ...
ප්‍රේමසිරි Saturday, 06 November 2021 06:21 AM
නුඹ හරි නුවා මේකත් එහෙම ප්ලෑනක් වෙන්න පුළුවන් රාජපක්ෂලා ඔහොම ප්ලෑන් හැදුවෙ අසූව දසකයේ මැද භාගයේ සිටමයි. ඒවායේ ප්‍රතිඵලයක් ලෙස රනිල්ලාගෙ පක්ෂය නැත්තටම නැතිවුණා කියලා කියන්න පුළුවන්.
sujeewaSaturday, 06 November 2021 09:19 AM
ඔව් ඕකේ තව පැත්තකුත් තියෙනවා. මේ වගේ සුන්දර වදන් වලට රැවටිලා වීරයාව මරලා බැටළු හම පොරව ගත්ත කොටියෙක්ව පත් කරගෙන ආපහු රට ආපස්සට යනකොට අනේ අපොයි අපි කරගත්ත මෝඩ කමක් කියලා වැලපි වැලපී ඉන්නත් පුළුවන්. ඒහෙම රැවටිලා 2015 පත්කර ගත්තු තිබෙනවා කිව්ව ඒහෙත් කිසිදා නොතිබුනම සුන්දර වචනය මතකනේ....
Bamunuarachchi Friday, 05 November 2021 10:10 PM
බංගලියා ගොන් අලියා කියන්න වෙනවා.
ජල්තර Saturday, 06 November 2021 07:35 AM
හිටපු ජනපති ප්‍රේමදාස මහත්තය අපි පැවතෙන්නේ බංගලියං ගෙන් කියලා කිව්වා වගේ මට මතකයි. ඉතිං මොකද්ද ප්‍රස්නේ.?
kamal Saturday, 06 November 2021 12:21 PM
දළදා මාලිගාව අවට අධි ආරක්ෂිත කලාපයක් බවත් ඒ අවට ඩ්‍රෝන ගුවන්ගත කිරීම තහනම් බවත් විදේශ සංචාරකයින්ට තියා රටේ ඉන්න අයටවත් දැනුම්දීලා තියෙනවද.?