(සුජිත් හේවාජුලිගේ )
පුත්තලම කල්පිටිය වෙරළ තීරයේ සිදු වන්නේ යැයි කියන සමුද්‍රීය පරිසර හානිය සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමනී ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් කළ හෙළිදරව්වෙන් පසු එම පරීක්ෂණය ආරම්භ කළ බව අමාත්‍යාංශය පවසයි.
කල්පිටිය පුත්තලම වෙරළබඩ ප්‍රදේශවල කොරල්පර සහ සමුද්‍ර ජීවීන්ට හානි කිරීම සඳහා නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් භාවිත කරන බව ගුණවර්ධන මහතා හෙළි කළේය.
අතිරික්ත පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීමේ ක්‍රියාවලිය නිසැකවම කොරල්පරවලට හානි කරන බවත්, ඩොල්ෆින්, තල්මසුන් සහ අනෙකුත් සාගර ජීවීන්ගේ ජීවිත විනාශ කරන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩොල්පින් විනාශය ගැන පරීක්ෂණ ඇරඹෙයි