IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ඩොලරය අදත් පහළට

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද(02) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල පෙරදිනට සාපේක්ෂව තවත් පහළ ගොස් ඇත.

මහ බැංකුව විසින් අද(02) දින නිකුත් කරන ලද  විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල්  343.9719 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල 356.73 ලෙස සටහන් විය.

ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබේ.



අදහස් (11)

ඩොලරය අදත් පහළට

Senaka Thursday, 02 March 2023 02:36 PM

ලංකාවට ඩොලර් එවූ අය දිනුවා. එවන්නේ නැතුව ජෙප්පන් ජනාධිපති වෙනකන් හිටපු අයට සම්බුව තමයි. ණය ලැබුනම තවත් අඩු වෙනවා.

:       119       240

bamunuarachchiThursday, 02 March 2023 02:50 PM

ඩොලර් රුපියල් කර ගන්නවා නම් දැම්ම කර ගනිල්ලා. මම යන්තම් ශේප් වුණා..

:       45       139

Prabha Friday, 03 March 2023 01:16 AM

කයිය නම් රට හදන්න

:       0       0

sene Thursday, 02 March 2023 03:33 PM

මුදල් හුවමාරු මගින් පුද්ගලික බැංකු වලට ලබාදුන් $ මිලියන 400 මගින් ලැබුන තාවකාලික ඉහල යාමක්.

:       46       156

saliya Thursday, 02 March 2023 04:45 PM

අයියෝ, මේ දුක කොහොම ඉවසන්න ද දෙයියනේ? කට්ටිය එන්න, මොන කලබැගෑනියක් කරලා හරි මේක නවත්තන්න.

:       32       102

pakeer Thursday, 02 March 2023 06:53 PM

කොහොමද යකෝ, ආදායමක් නැතුව... ඩොලර් එක අඩුවෙන්නේ... නුඹලා තවත් මේවට අහුවෙනවද?

:       0       1

surain Thursday, 02 March 2023 07:49 PM

ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 400 පිහිටෙන් දින කීපයක තාවකාලික බොරු චූන් එකක් ගනිමු.

:       2       5

ANURA ROME Thursday, 02 March 2023 09:57 PM

අපත කාලකන්නි ජෙප්පොන්ගේ .කුරුටු ගැමියෝ රට වෙනස් කරන්න කියලා රට විනාශ කර මඩිය තරකර ගන්න මුදලිගේ ඇතුළු කාලකන්නි හෙන්චයියෝන්ගේ ඉහ මොළ රත් වෙලා ඇති

:       0       2

Perera Thursday, 02 March 2023 10:43 PM

ඕක 200කට වඩා අඩුවුණාම තමයි රනිල් වැඩක් කළා කියලා තහවුරු වෙන්නේ...!

:       0       1

Deshan De Silva Friday, 03 March 2023 05:42 AM

ලංකාවට ඩොලර් එවන්න එපා කියලා කියපු jvp රතු කාලකන්නි මල්ලිලා පවු. රටට ආදරේ මිනිස්සු ඩොලර් එවපු නිසා රටේ රුපියල ශක්තිමත් උනා... අවස්ථාවාදීන් නිරුත්තර කරමින් රට වෙනුවෙන් ඩොලර් එවපු විදෙස් ශ්‍රමිකයන්ට මුළුමහත් රටේම ජනතාවගේ ප්‍රණාමය.... රට ගොඩ යනවා බලාගෙන ඉන්න බැරි jvp කාලකන්නි දැන් මේ නැවතත් වර්ජන කරමින් හදන්නේ රට ආයෙත් අගාදයට ඇදලා දාන්න බොර්න් එගේන් හා කොටි ඩයස්පෝරා කාරයන්ට ඕනා විදිහට රට අරාජික කරන්න. චිනගේ උවමනාවට රට බංකොලොත් කරන්න. මොකද ඔය අනුන්ගෙන් කාලා අනුන්ගෙන් අඳින්න ගන්න පිංගුත්තර jvp නායකයෝන්ට බොර්න් එගේන් කොටිඩයස්පෝරා... චීනයෙන් ලැබෙන මාසික ආදායම නිසා රට පාවාදෙන හැතිකරේ කැමති නෑ රුපියල ශක්තිමත් වෙලා රට නැවත ප්‍රකෘතිමත් වෙනවට ආර්ථිකය ශක්තිමත්වෙලා රට ගොඩ යනවට. එතකොට කාලකන්නි jvp දේශපාලනය අවසන්.

:       0       2

කෝරළගේ Friday, 03 March 2023 12:04 PM

කබ්රාල්ගෙ අයියනෙ දැන් ඉන්නෙ...පරන පොතම තමයි තාම පෙරලන්නෙ.ඩොලරය ඇතෑරියොත් දැන් රුපියල් 650/= ත් පැනල තියෙයි.මේ බොරු සෙප්පඩ විජ්ජා.

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 645 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3488 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4410 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 11590 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4195 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 557 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 270 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1705 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site