(යොහාන් භාසුර)
මාස හතකට ආසන්න කාලයකට පසුව ඇමෙරිකානු ඩොලරයට නිරූපිත විනිමය අනුපාතිකය අද (26) රුපියල් 316 ට අඩු වූ බවත් අද දිනයේ ඩොලරයක රුපියල් අගය 311.11 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.
පසුගිය වසරේ (2023) ජූලි 6 වැනිදා ඩොලරයේ අගය රුපියල් 316 ක් ලෙස මීට පෙර අඩුම අගය වාර්තා විය.
ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 306.08 ක් සහ විකුණුම් මිල රුපියල් 315.85 ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සඳහන් කරයි.
කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්
රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඩොලරය මාස හතකට පසු අඩුම අගයේ
Lal Monday, 26 February 2024 09:08 PM
ජෙප්පෝ මේවට කැමති නෑ .. උන්ට ඕනේ මිනී මරන්නන
senaTuesday, 27 February 2024 11:05 AM
මේක මේ අස්වාභවික තත්වයක්..! ගත්තු ණය ගෙවන්න පටන් අරගෙන රටේ ආනයනය සාමන්‍ය තත්වයට ගෙනාපුවාම රුපියලේ නියම තත්වය බලාගන්න පුළුවන්...!
amaraTuesday, 27 February 2024 11:10 AM
මහ බැංකුව මිලදී ගැනීමක් කරන බව කිව්වා. ඉතින් අඩු වෙනවා තමයි ගාන... රුපියලේ වටිනාකම වැඩි වෙන්න ප්ලාස්ටික් කෑල්ලක් හරි හදලා රට යවන එක කරන්නේ නැතුව හුළඟට අඩුවෙන්නේ නෑ...
බද්රානිTuesday, 27 February 2024 02:45 PM
ලාල් ගොයියෝ, දැන් රුපියලට සාපේක්ෂව ඩොලරය අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස ඔබට හෝ මේ රටේ මහජනතාවට යම් සහනයක් එහෙම ලැබී තිබෙනවද..? ඕකෙන් වාසිය වෙන්නේ අඩු ඩොලර් ගාණකට භාණ්ඩ ආනයනය කරලා වැඩි රුපියල් ගානට භාණ්ඩ අලෙවි කරන ආනයන කරුවන්ටයි.. ලංකාවට විදේශ විනිමය ගෙනෙන ඩොලර් උපයන අපනයන කරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය රුපියල් වලින් දරා අඩු ඩොලර් ගණනකට භාණ්ඩ අලෙවි කිරීම නිසා ඔවුන්ට පාඩුයි... ඒ වගේම විදේශගත ශ්‍රමිකයින්ටත් ඔවුන් එවන ඩොලරයට නිසි වටිනාකමක් ලැබෙන්නේ නැහැ.. මේ සරල ආර්ථික න්‍යායවත් තේරුම් ගන්න බැරි බත්කන හරක් රැල බංකොළොත්ම වෙන්න ඕනෑ.. තමන් අසීරුවෙන් හොයන ඩොලර් ටික ඒ රටවල වියදම් කොට ලස්සනට ජීවත් වෙයල්ලා.. එහෙම නැත්නම්, පරිස්සම් කොට තබා ගනිල්ලා රුපියල් කොළවලට මාරු නොකර... මේ රටේ පාලකයෝ කරන්නේ කුමක් හෝ උප්පරවැට්ටියක් දමා උඹලාව හැමදාම හිඟන්නන් ලෙස තැබීම පමණයි.. ලෝක හිඟන්නු!!!
Dharshana LevanWednesday, 28 February 2024 09:52 AM
මොලේ නැතුවට ඉතිං අනුකම්පා කරන්න තමයි තියෙන්නේ... 72ක් රැවටිලා තවත් රැවටෙන එකට මොනවාද කියන්නේ...