IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ඩොලරය යළි ඉහළට

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා මහ බැංකුව අද(14) දින නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැණුම් මිල පෙර දිනට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල්  319.84ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල්  335.68 ලෙස සටහන් විය.

ඒ අනුව පෙර දිනට සාපේක්ෂව අද(14) රුපියලේ අගය අවප්‍රමාණය වී ඇත.



අදහස් (11)

ඩොලරය යළි ඉහළට

සතුට Tuesday, 14 March 2023 01:43 PM

ඔන්න දැන් කට්ටිය සතුට පලකරල අදහස් දක්වයි.

:       32       8

pathiranaTuesday, 14 March 2023 02:07 PM

ඔව් ඉතින් පිට රටවල දුක් විඳලා හම්බ කරන අපිට සතුටක් .ඔය දෙකයි පනහේ සෝබන දාලා රුපියල නැග්ගුවට අපි දන්නවා ඕකේ නියම තැන

:       9       38

de silva Tuesday, 14 March 2023 01:58 PM

රුපියල ශක්තිමත් කරන්න නම් ශ්‍රී කංකාවෙ සුලු සහ මධ්‍යම පරිමන ව්‍යපාරික ශක්තිමත් වෙන්න ඔනෙ, ඔවුන්ගෙ නිෂ්පාදන කටයුතු වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ලංකාවෙ හිගය , එව එන්නෙ නිතියනුකුලව නොවෙ එම නිසා මිල අධිකය, කර්මන්ත වාසි යන පරිසරයක් රුපියල ශක්තිමත් වෙන්නෙ නැහැ , මෙක සතුටට කාරනයක් නොවෙ , රුපියල 400 පැන්නොත් රටෙ විශාල අර්තික ප්‍රශ්න ඇති වෙනව.

:       0       27

පිටිගල මිලානෝ Tuesday, 14 March 2023 02:24 PM

කෝ අර ඊයෙ පෙරේදා ඩොලර් එකෙන් ගේම ඉල්ලපු අය…? බොරුව තාවකාලිකයි.

:       8       36

ANURA ROME Tuesday, 14 March 2023 03:06 PM

මේ පිටිගල ඉන්නේ මිලානෝ කිවුවට විශ්වාස කරන්න අමාරුයි ,පොල්ගස් නැගලද ආවේ .නැත්නම් ලෝකයේ කොහෙත් මුදල් ඒකක අඩු වැඩි වෙනවා දන්නේ නැද්ද .දන්න කෙනෙක් ගෙන් අහලා දැනගන්නවා .මැට්ටා

:       20       10

fairoosTuesday, 14 March 2023 04:28 PM

එතකොට අනුර ඉන්නෙත් ඔය හරියෙමද?

:       12       6

පිටිගල මිලානෝTuesday, 14 March 2023 05:22 PM

අනුර, ඔබට කියවන්න නම් ටිකක් පුළුවන් බව පේනවා නමුත් තේරුම් ගන්න තමයි බැරි. පාඨකයෝ තීරණය කරයි ඔබද මමද පොල් ගහෙන් බැහැලා බෝට්ටුවේ ආවේ කියලා. ඔයා වගේ අය තමයි ඉතාලියට ඇවිල්ලා වාඩිවෙන වැසිකිළි කොමෝඩ් එකෙත් කකුල් වලින් උඩට නැගලා හරිබරි ගැහිලා කාරිය කරන්නේ… ඇත්ත කියන්න ඔයා වෙන්නප්පුවේ නේද…?

:       5       10

PATHI VARESE Tuesday, 14 March 2023 03:09 PM

මට හිතෙන්නේ මේ පිටිගල, තම මව්බිමට කෙලවෙනකම් බලාගෙන ඉන්නේ.

:       5       9

ANURA ROME Tuesday, 14 March 2023 05:19 PM

රොමේ කොහෙද මිලාන් කොහෙද කියා නොදන්නා....

:       11       6

බද්රානි Tuesday, 14 March 2023 08:12 PM

ඉතාලි ජාතිකයින් ළඟින් ගියත් නහය වහගන්නවා ඇති මේ ලංකාවේ සිංහලයින් දැකලා. ලංකාවේ පරයින් මෙතන මරා ගන්න හදනවා. හරියට නිකම් පඩි අරගෙන වගෙයි. ඉතාලියට නෙමේ, හඳට ගියත් බල්ලෝ බල්ලෝමයි.. ඔවුන්ට කොහේද වැදගත්කම්...? අනික ඉතින් ලංකාවේ ජීවත් වුණු ගම්පළාත අනුව බල්ලන් වෙනස් වෙනවාද? එකම වර්ගයේ බල්ලන් ඉතාලි ගිහින් පොෂ්වෙලා දෙකට බෙදිලා අපිට පේන්න රඟනවා. ඉතාලියේ බලුකෑම කමින් සිංහයින් යයි හිතාගෙන ඉන්නේ... රටත් විනාශයි...!!!

:       3       0

රංජන්Wednesday, 15 March 2023 02:45 PM

භාෂාවෙන් තේරෙන්නේ කසාද නොබැඳ වයසට ගිය කෙනෙක් වගේ… ඔයා වෙන්නප්පුවේ නේද?

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 208 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 2388 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 2524 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 6531 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 3345 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 453 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 264 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site