IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


ඩොලරය රුපියල් 200 කඩයිමේ

හර්ෂණ තුෂාර සිල්වා

ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (06) ඉතිහාසගත ලෙස පහළ ගියේය.

ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (06) 199.40 ලෙස සටහන්ව තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 199.40 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 193.35ක් ලෙසත් දැක්විණි.

ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන අතර ලොව මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ගෝලීය බොරතෙල් මිල ගණන් ද පහත වැටෙමින් තිබේ.

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 3 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.9කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.



අදහස් (6)

ඩොලරය රුපියල් 200 කඩයිමේ

ravi Monday, 06 April 2020 09:03 AM

අර , හාල්මස්සෙක්ව කරේ තියාගෙන පාර්ලිමේන්තු ගිය නිට්ටෑවගෙන් ඇහුවානම් දැන් මොකද රුපියලට වෙන්නේ කියල ..

:       0       0

saali Monday, 06 April 2020 09:26 AM

බන්දුල ඇමති තුමාට ඕක කජ්ජක් නේ. සහයට උපදේශක කබ්රාල් ඉන්නවා. වියත්තු සෙට් එකෙනුත් උපදෙස් ලැබේවි... ඉක්මනට රුපියල ගොඩ දමාවි කොරෝනා ඉවර වුනාම. බිය නොවන්න.

:       12       65

සමන්ත Monday, 06 April 2020 09:54 AM

කොවිඩ් 19 නිසා ලෝකයේ ආර්ථික අර්බුදයක් ඇති වීමේ ලක්ෂණ තිබුනත් තවම එහි බලපෑමක් නැහැ. ලෝක තෙල් මිල පහල යාමට සහ රුපියලේ අගය අඩුවීමට එක බලපාලා නැහැ. ඒක බොරුවක්. ලෝක තෙල් මිල අඩු වුනේ සෞදි සහ රුසියානු තෙල් වෙළඳ පොලේ ක්‍රියාකාරකම් නිසයි. එය තව ටික දවසකින් ඉහල යා හැකියි. එහෙත් ලංකාවේ රුපියල් අගය අඩුවී ඩොලරයට 200 ගෙවන්න වුනේ මේ රජයේ අමණ ආර්ථික වැඩ පිළිවෙල සහ මුල්‍ය අර්බුදය නිසා. යෝජනා සහ විදේශ සංචිත හිඟවීම නිසා. කොවිඩ් නිසාත් වටිනාකම් අඩුවෙයි. ඒත් දැන්ම නෙමේ. තව පසුවට.. කොයි අර බන්දුල ගුණවර්ධනගේ ආර්ථික පර්යේෂණ ඒකකය? අපිට මේවා දැනගන්න ලොකු ටෝක් ටිකක් දුන්නා නම් තමයි හොඳ. කටින් බතල හිටවනවට වඩා, ප්‍රයෝගිකව වැඩ කිරීම අමාරු බව උන්දැට දැන් තේරිලා ඇති. මිනිස්සුන්ට බොරු කියලා රවට්ටලා වැඩක් නෑ.

:       253       220

mhind Monday, 06 April 2020 10:26 AM

අනේ කොරෝන ,අනේ ආර්ථික ඔස්තාර් ?

:       24       180

Walter White Monday, 06 April 2020 10:32 AM

මේ අමාරුකම අපේ වාසියට යොදාගන්න පුළුවන්, රට රිබූට් කරන්න, අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙනෙන්න පුළුවන්... යුද්ධය ඉවර වුන වෙලාවේ, සුනාමි ව්‍යවසනය වෙලාවෙත් ලංකාවට එහෙම වාසියක් ආවා... නමුත් නියම පල ප්‍රයෝජන ගත්තේ නෑ, අනවසර ඉඳිකිරීම් ඉවත් කරලා වෙරල තීරය ලස්සනට හදන්න වෙරල මායිම් හදන්න හොඳ අවස්තාවක් ලැබුණා.. ඒත් ඒක අපතේ ගියා, දැන් මේ ව්‍යවසනය ආවත් අපිට අලුත් චාන්ස් එකක් තියෙනවා, කිසිම කෙනෙක් ඒ දෙයට විරුද්ධ වෙන්නේ නෑ, මිනිස්සු බෙදා වෙන් කරන්නේ නැතිව එකතු කරලා එකමුතු කරලා මේ අමාරුවෙන් ගැලවෙන්න පුළුවන්, එත් ඒ ආණ්ඩුව කරවන එවුන්ට උවමනා කමක් තියෙනවා නම් විතරයි.

:       29       156

විපරමා Monday, 06 April 2020 02:23 PM

ලෝක ආර්තිකයට කෙසේ වෙතත් දුශිත දේසපාලුවන්ගේ පවුල්වල උන්ට නම් අවුලක් නෙතුවා. වෙඩිපුරම කෙරුවේ හොරකම්, වන්චා, දූෂණ වලින් ගසාකාපු එකනේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

චීන ව්‍යායාම වැඩසටහනක් නිදහස් චතුරස්‍රයේ
2025 අප්‍රේල් මස 26 1 0

ශ්‍රී ලංකාවේ චීන ජනරජ තානාපති කාර්යාලය මඟින් සංවිධානය කළ, ලෝක Thai chi දිනය සැමරුම අද (26) නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ දී පැවැත්විණි.


ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන්න
2025 අප්‍රේල් මස 26 541 1

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල


සාමකාමීව විසඳා ගන්න
2025 අප්‍රේල් මස 26 274 0

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත


ජනපති කාර්යාලයේ තව සැප වාහන 27ක් වෙන්දේසියට
2025 අප්‍රේල් මස 26 473 1

ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.


පොලිස්පති දේශබන්දුට මැතිසබා කමිටුවෙන් චෝදනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 26 368 1

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත


ඡන්දෙට ගමේ යන්න නිවාඩු දෙන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 26 407 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 857 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 389 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 542 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site