(මහින්ද නිශ්ශංක)
වානිජ බැංකුවල ඩොලර් හිඟය හේතුවෙන් ආනයනය කරන ලද කිරිපිටි මෙට්‍රික් ටෝන් 360ක අඩංගු කන්ටේනර් 16ක් කොළඹ වරායේ හිරවී ඇතැයි කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමයේ සාමාජික ආරිය කිරි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසයි.
රුපියල් ලක්ෂ 30000ක් පමණ වටිනා මෙම කිරි තොගය කල්ඉකුත්වීමට ඉඩ තිබෙන බව ද වැඩිදුරටත් කියයි.
එම කිරිපිටි තොගය නිදහස් කර ගැනීමට මැදිහත්වන්නැයි කිරි අපනයන කරුවන්ගේ සංගමය අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩොලර් නැතිව කිරිපිටි ටොන් 360 වරායේ හිර වෙයි
කිරි බොරුව Sunday, 26 September 2021 08:03 PM
අම්මලා දරුවන් පෙන්නලා කිරි බීපුවාම මොළ හතක් හැදෙනවා කියලා පට්ට පල් බොරු ඇඩ් දාලා කිරිපිටි ටොන් ගණන් විකුණලා හම්බකරන කූට ව්‍යාපාරිකයින් තමයි ඉන්නේ.. මේ අය කිරි බීලා මොළ හැදුණු කෙනෙක් පෙන්නන්න පුළුවන්ද? මේවා දායිද මන්දන්නේ නැහැ...
Don perera Sunday, 26 September 2021 08:25 PM
ෙමානවද මේ ලංකාවට වෙන්නෙ
Kapila Sunday, 26 September 2021 08:33 PM
මේ කිරි කල් ඉකුත් වුනාට ආණ්ඩුවට පාඩුවක් නෑ. දේශපාලුවන් සහ නිලධාරීන් මේක රටට පාඩුවක් කියල හිතන්නේ නෑ. මේකෙන් පාඩු වෙන්නේ ශ්‍රී ලංකාවේ ව්්යාපාරිකයින්ටයිඒ නිසා රට ගැන හිතල දේශපාලුවන් සහ නිලධාරීන් වැඩ කලයුතුයි.
සිල්වා Sunday, 26 September 2021 09:16 PM
ලංකාවේ ඩොලර් හිඟය නැති කිරීමට නම් ඩොලරයේ අගය වැඩි කලයුතුය.
shan Monday, 27 September 2021 01:40 AM
කිරිපිටි ගෙනාවේ ණයටද.?
Sriland Monday, 27 September 2021 01:49 AM
ඔය කිරි බිව්වේ නෑ කියලා මැරෙන්නේ නැහැ. හරවලා යවන්න තියෙන්නේ.
Sam Monday, 27 September 2021 06:13 AM
ඔවුන් බලාපොරොත්තු වන්නේ ඩොලර් 203 ට ඩොලර් ද? ඕනෑම පාර්ශවයකට ඩොලර් 203 ට ඩොලර් ලබා දෙනවා නම් එය විශාල වට්ටම් සහිතයි.
දාස Monday, 27 September 2021 07:12 AM
වහාම නිදහස් කරන්න කිව්වෙ, දැන් මිනිස්සු හිතන්නෙ හරි හොදයි කියලා, මහින්ද මහත්තයා කියන්නෙ නෑ මේවා ඩොලර් සැපයුම්කරුවන්ට ගෙවන්නෙ නැතුව රේගුවෙන් බඩු නිදහස් කරන්නෙ නෑ ඒකයි ජාත්‍යන්තර නීතිය. මේ කරන්නෙ රැවටීම. රටේ ඩොලර් නෑ අපට කන්න ගේන්න වත්, ඒකයි තිත්ත ඇත්ත.
අගුපිලගේ පිංහාමි Monday, 27 September 2021 07:51 AM
ළදරුවන්ට අවශ්‍ය කිරි ගෙන්වීම සදහා ඩොලර් නැත්නම් දෙසැම්බරයේදී වාහන ගෙන්වීම කරන්න ඩොලර් කොයින්ද.?