(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඩොලර් පහක් හෝ විදේශයකින් හිඟා කන තරමට රට පහතට ඇද වැටී ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ .සී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙවැනි ඛෙිදනීය තත්ත්වයක් ඇති වෙන්න පෙර සමගි ජන බලවෙිගය වගකීමෙන් කරුණු ඉදිරිපත් කර තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රසායනික පොහොර සම්බන්ධයෙන් ගත් තීන්දුවේ සිට අවුරුද්දකට බිලියන හයසියයක් බදු අහිමි කරගැනීමට ගත් තීන්දුව ගැන පක්ෂයක් හැටියට සමගි ජන බලවෙිගය වගකීමෙන් කරුණු ඉදිරිපත් කළ බවද ජේ.සී අලවතුවල මහතා කීය.
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහත
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩොලර් පහක් හෝ හිඟා කන තරමට රට වැටිලා
ඩොලර් හොයමු Wednesday, 09 November 2022 07:24 PM
අලවතුවල මහත්තයෝ ඔයාගේ ඇඟ දැක්කාම හිතාගන්න පුළුවනි. කොහොමද රටම ඒ තත්වයට පත්වුණේ කියලා..! දැන් ඉතින් අලවතුවල වවලා හරි ඩොලර් හොයමු...!
Bamunuarachchi Wednesday, 09 November 2022 10:16 PM
හිඟා තිබුනේ යහපාලන කාලේ ඔහෙලගෙ ලොක්ක ට්ර්ලියන 7 තිබුන ණය 14 දක්වා වැඩිකරලා එකෙන් බේරුනා. එක මේකට අදාළ නැද්ද. ඒ නය අරගෙන කලේ ඔහෙලගෙ පඩි වැඩි කරගන්න එකයි කොන්දේ අමාරුවලට මරසිඩීස් බෙන්ස් ගෙන්වන එකයි නේද? වේ රටට කරපු දෙයක් තිබෙනවානම් කියන්න. කාබනික පොහොරවලට යාම රටට සත්භාවයෙන් කල එකක්. ඇතුව කොන්දේ අමාරුවට කල එකක් නොවෙයි.
PereraThursday, 10 November 2022 05:43 AM
මිග් යානා ගනුදෙනුවත් සද්භාවයෙන් නේ කළේ නේද.?
BamunuarachchiThursday, 10 November 2022 08:57 PM
ජෙප්පෝ විසිකරපු මස් කට්ට ඔහේ තවම සූප්පු කරනවද? ඒ ගොල්ලෝ ඒ මස්කට්ට විසිකරලා බොහොම කල් අර සත්තු ප්ලාස්ටික් උනත් මස්කට්ට සුප්පු කරනවා. හලෝ . මිග් යානා ගනුදෙනු කාරයාට රජයේ තනතුරකුත් ලැබිලා කියලා දන්නේ නැද්ද? අනේ පව්.
sharm warnThursday, 10 November 2022 10:09 AM
ඔව් ඔව්... ඉතාම සද්භාවයෙන් කෘෂිකර්මයේ පිටට පිහියෙන් ඇන්නා.
BamunuarachchiThursday, 10 November 2022 08:45 PM
සත්භාවයෙන් ඔහෙලට එහෙම කලාට මගේ හිසිම විරුද්දත්වයක් නැහැ. අන්න කලොත් නියමයි.
athuraThursday, 10 November 2022 11:50 AM
බමුණාගේ මතේ මොකක් වුනත් තමුන් කඩේ යන වලව්වෙ මිනිස්සුම පිළිඅරන් තියෙන්නෙ යහපාලන ලොක්ක හරි කියල. ඒකම මදැයි.
Saman Thursday, 10 November 2022 08:44 AM
ඇහ් යකො හරියට අපි රට මෙ තත්වෙට වැට්ටුව වගේනෙ කතාව. උබල ටම මෙක මෙ විදියට කැවෙ.
Saththaya Thursday, 10 November 2022 08:51 AM
පළමුවෙන් මොළ එකක් හරි තියෙන නායකයෙක් හොයාගන්න .
charith Thursday, 10 November 2022 11:52 AM
මේ අය දැන් කියන්නේ අපි මේවා විනාශ කළා වගේනේ. එක එක ආණ්ඩුවලට මාරුවෙවී ඔක්කෝම දේශපාලුවන් කරපු දේවල්වල ප්‍රතිඵල තමයි මේ දැන් අපි අත්විඳින්නේ. පෙරේතයින් තමයි මේ ඔක්කෝම. විපක්ෂයට හරි ආණ්ඩුවේ නැති වුණාම තමයි ඔක්කොම අමාරුකම් මතක් වෙන්නේ. ජනතාවගේ දුක මතක් වෙන්නේ...
Bamunuarachchi Thursday, 10 November 2022 08:53 PM
මගේ කඩේයාම ඔහෙට අදාළ නැහැ. ඔහේ අමු ගම් බට්ටෙක්නේ මම යන්න ඕනේ තමුසේ කියන කඩේටද? ගන්න ඕනේ තමුසේ ගන්න බඩුද? අමු මැට්ටෙක්නේ මේ. හලෝ ඔහේ ඕනේ කඩේකට යනවා මට එක අදාල නැහැ. මම යන කඩෙත් ගන්න බඩුත් ඔහෙට අදාළ නැහැ. ඔන්න ඔහොම ගැහැණු ගම්වල ඉන්නවා. ඔවුන් දැනදන්න ඕනෙනම් බලනවා ආර්.ආර්. සමරකෝන්ගේ පාලම යට කතාව. අන්න ඉන්නවා ඔහේ වගේ බඩු.
Bamunuarachchi Saturday, 12 November 2022 06:26 PM
ඇයි හලෝ මම යන්න ඕනේ තමුසෙලා කියන කඩේටද? මට නම් තමුසෙලා මොන කඩේට ගියත් මට කමක් නැහැ. තමුසේ කන දෙවල්මද අනික් මිනිස්සු කන්න ඕනේ? මෙහෙමත් මැට්ටෝ. ජෙප්පෝ හිතන්නේ අපිත් ජෙප්පෝ වෙන්න ඕනේ කියලා. මෝඩ හරක්.