(රංජිත් රාජපක්ෂ)
ඩොවොන් ඇළෙහි වැටිමෙන් එක් අයකු අතුරුදහන් ව තවත් අයකු මියගොස් ඇතැයි දිඹුලපතන පොලිසිය කියයි. මියගිය අයගේ සිරුරක් ඩොවොන් දිය ඇල්ලට පහලින් තිබි අද පස්වරුවේ සොයාගත් බව දිඹුල පතන පොලිසිය පැවසිය.
දිඹුල පතන ක්රේග්ලි වතුයායේ පදිංචි පලණියන්ඩි මොහන්රාජ් (42) හැවිරිදි පස්දරු පියාගේ සිරුර හමුවී ඇති අතර එම වතුයායේම පදිංචි බාලමණික්යම් වේලුකුමාර් (51) අතුරුදහන්ව ඇත.
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ දිඹුල පතන ප්‍රදේශයට ගිය දෙදෙනා ආපසු නිවස කරා නොපැමිණි නිසා පවුලේ ඥාතින් ඒ පිලිබදව දිඹුල පතන පොලිසිය වෙත (12) දින පැමිණිලි කිරිමෙන් පසු පොලිස් නිලධාරින් ඩොවොන් ඇළ දිගේ සොදිසි මෙහෙයුමක් දි එක් අයකුගේ සිරුර ඩොවොන් දිය ඇල්ලට පහලින් කොත්මලාඔයේ තිබි හමු වු බවයි දිඹුල පතන පොලිසිය කියා පැවැසීය.
මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඩෙවොන් ඇළට වැටී අයෙක් මරුට:තවත් අයකු අතුරුදන්