IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ඩීසල් භූමිතෙල් වැට් බද්දෙන් නිදහස්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඩීසල් සහ භූමිතෙල්  සියයට  18 ක වැට් බද්දෙන් නිදහස් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.

වැට් බද්ද වැඩි කිරීමේ අවසන් තීරණය දෙසැම්බර් 10 වැනිදා ගැනීමට නියමිත බවත් භූමිතෙල් සහ ඩීසල් වැට් බද්දෙන් නිදහස් කිරීමට අවධානය යොමුවී ඇති බවත්  අමාත්‍යවරයා කීවේය.

හම්බන්තොට ශ්‍රී ලංකාවේ දෙවැනි තෙල් පිරිපහදුව ඉදිකිරීම ලබන මාසයේ ආරම්භ කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

එසේම ප්‍රධාන විදුලි ව්‍යාපෘති හයක් ලබන මාසයේදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බව කංචන විජේසේකර මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (7)

ඩීසල් භූමිතෙල් වැට් බද්දෙන් නිදහස්

Bamunuarachchi Saturday, 25 November 2023 12:17 AM

ලොක්කා එතකොට බෙහෙත්? මහින්ද මහතා ජේෂ්ඨ පුරවැසියන්ට සීමාවකට යටත්ව 15% පොලී අනුපාතයක් දුන්නේ ඔවුන්ගේ සැන්දෑසමය බෙහෙත් වලින් ගත කරන නිසා ඒ බෙහෙත් ටිකවත් ගන්න ආධාරයක් වෙන ලෙසටයි තොපි කලේ ඒ මුදලත් ජේෂ්ඨ පුරවැසියන්ට නැතිකර වැට් බද්දකුත් ගැසීමයි. ඒ කරපු හෙනම ගහපන් කියා ඒ ජනතාවගේ කටවල් වලින් කීම හරිම සාධාරණයි නේද?

:       3       3

චාන්දනී Saturday, 25 November 2023 04:52 PM

මහින්ද මහත්තයා නෙවෙයි ඒක කලේ යහපාලන ආණ්ඩුව යටතේ රවී කරුණානායක මැතිතුමාගේ පළමු අයවැය මගින් කියලා ළදරුවෝ පවා දන්නවා... ඒක පිළිගන්නේ නැත්නම් බැංකුවකින් අහලා බලන්න කවුද හරි, කවුද වැරැදි කියලා... හැම එකටම ඔය මහින්ද මහත්තයා මුරුංගා අත්තේ තියලා එතුමගේ නහින දෙහින කාලේ එතුමාට අපහාස කරන්න එපා කියලා මතක් කරන්න කැමැතියි... ඔය අනුන් කළ දේවල් තමුන්ගේ හිතවතුන්ට පැවරීම නිසා තමයි බමුණෝ අපිටත් මහින්ද මහත්තයා එපාවෙලා තියෙන්නේ..

:       1       2

C.K.Lankaputhra Saturday, 25 November 2023 05:00 AM

ඒ කියන්නේ පෙට්‍රල් මිල තවත් වැඩිවෙනවා කියන එකනේ... හරි ශෝක්නේ අපිට. මීට වැඩිය හොඳයි.. අපිට වැට් බැද්දෙන් නිදහස් කරල වස ටිකක් විකුණන එක...!

:       1       5

අසාධාරණ Saturday, 25 November 2023 06:14 AM

ඒකෙනුත් පොඩි එකාලාට තමයි බඩේ පහර වදින්නේ ලොකු ලොක්කෝ පාවිච්චියට ගන්නා අධි සුඛෝපභෝගි වාහන ඩීසල් නේද ත්‍රීවීලර් හා කුඩා කාර් පාවිච්චියට ගන්නේ සාමාන්‍ය ජනතාව... යතුරුපැදි පදින්නේ සාමාන්‍ය ජනතාව. එහෙම බැලුවම කෙලින්නේම පොඩි එකාටම කියලා තමයි කියන්න වෙන්නේ..!

:       0       7

චන්දන Saturday, 25 November 2023 01:20 PM

හරිම සැපයි... මැති ඇමැතිලා පදින වාහන ඔක්කොම ඩීසල්... අහිංසක ජනතාව... මෝටර් සයිකල්... ත්‍රී වීලර් පදින්නේ. කාර් තියෙන අය අඩුයි. මේකට තාත්තාට වුණු දේ නොවුනොත්පුදුමයි...!

:       0       8

de silva berlin Saturday, 25 November 2023 02:02 PM

පෙට්‍රල් ලිටරේක මිලෙන් භාගයකට වැඩියෙන් තිබෙන්නේ විවිධාකාර බදු, එම බදු වලට තව 18% ක වැට්බද්දක් ගහන එක ඉතා අසාධාරණ ක්‍රියාවක් බව ඔබට නොතේරෙන්නේ කිමද? ලංකාවේ ඉන්ධන, විදුලිය සිංගප්පූරුවට සමාන තත්වයකට පැමිණ ඇත. නිෂ්පාදන වියදම ඉතා වැඩි නිසා දිනෙන් දින ව්‍යාපාර වැසෙමින් පවතින නිසා මිනිස්සුන්ට රැකියා අහිමිවන තත්වයක රට පවතින අවස්ථාවක පැට්‍රොල් මිල වැඩිකිරීම ඉතාමත් අනුවණ ක්‍රියාවකි.

:       0       5

ෆ්‍රැන්සිස්කෝ Sunday, 26 November 2023 06:00 AM

සාධාරණ අසාධාරණ තේරුම්ගන්න මොළයක් නැතුව මොනවා කරන්නද. යන යකා කොරහත් බිදගෙන යනවා කියනවා වගේ මුන්දැල ඔක්කොමලා ඊළඟ වතාවේ ජනතා මනාපය නැමති සුනාමියට හසුවෙලා තොලොංචිවෙලා යනවා යනවාමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1493 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1633 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 98 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 973 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 415 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1408 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39493 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25730 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 359 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site