ඩිල්මා තේ හි නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා (93) දී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු තහවුරු කළහ.
ප්‍රනාන්දු ශ්‍රී ලංකා තේ සමාගමක් වන ඩිල්මා හි නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා ද විය.
ප්‍රනාන්දු 2019 දී ඩිල්මා හි ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉවත් වූ අතර ඔහුගේ පුත් ඩිල්හාන් ප්‍රනාන්දු ඔහුගෙන් පසුව ඊට පත් විය.
මෙරිල් ප්‍රනාන්දු 1930 මැයි මාසයේදී මීගමුවේ පල්ලන්සේනේදී උපත ලැබීය.
ඔහු තේ රස පරීක්ෂකවරුන් ලෙස පුහුණුව සඳහා බඳවා ගත් පළමු සිසුන් හය දෙනාගෙන් කෙනෙකි.
නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.
කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය ක
රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්යක්ෂවරයා සහ ඔ
දස වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති තේ පැ
රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩිල්මා ටී නිර්මාතෘ දිවියෙන් සමුගනී
Perera Thursday, 20 July 2023 10:19 AM
ශ්‍රීලංකා රජයන්ට වඩා මෙතුමාගේ ඩිල්මා ව්‍යාපාරය ලංකාවට ප්‍රසිද්ධියක් ගෙන දුන්න විදෙස් සංචාරකයන්ට ලංකාවට පැමිණෙන්න .ඩිල්මා සන්නාමය ඕස්ට්‍රේලියාවේ ,නවසීලන්තයේ කවුරුත් හොඳින් දන්නා ලංකාව ප්‍රසිද්ධ කල සන්නාමයක් .ඔබ තුමාට නිවන් සුව