IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ඩෙංගු හිස ඔසවයි

(නිමල කොඩිතුවක්කු)

පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.  

වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 40743 දෙනෙකු වාර්තාවී ඇති බවත් එහි විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය පැවසුවාය.   

එම කාළය තුළ  ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස්  තිබේ.

වැඩිම  ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පලාතෙන් සහ  මහනුවර, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වලින්  වාර්තා’වූ බවත් ඇය සඳහන් කළාය.

පසුගිය සතිය තුළ පමණක් ඩෙංගු රෝගීන් 693 ක් වාර්ථා වී ඇති බවත් විශේෂඥ වෛද්‍යවරිය පැවසීය.

පවතින වර්ෂාවත් සමග වර්ධනය වන මදුරු ඝනත්වය පාලනය කිරීම සඳහා ඉදිරි දිනවලදී  මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට පියවර ගත යුතු බවත් ඇය සඳහන් කළාය.

සාමාන්‍ය පුද්ගළයෙකුට උණ රෝගය  වැලදී ඇත්නම් දින දෙකකට පසු වෛද්‍ය ප්‍රතිකාර ගැනීමත් ගර්භනී මවක් නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමත් අනිවාර්‍යය බව විශේෂඥ වෛද්‍යවරිය තවදුරටත් පැවසුවාය.



අදහස් (1)

ඩෙංගු හිස ඔසවයි

de silva berlin Tuesday, 15 October 2024 04:25 PM

අර ඩෙංගු මර්ධනයට කියුබාවෙන් උදව් කරනවා කියලා කිව්වා නේද? මොකද වෙනදා වගේ මේ පාරත් වැඩේ බකල්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දැදුරුඔය ජලාශයේ වාන්දොරටු දෙකක් විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 15 44 0

දිවයිනට බළපා ඇති වැසි තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) දහවල් සිට විවෘත කළ බව ජලාශය භාර වාරි ඉන්ජිනේරු එම්.ජී


පාසල් හෙට සිට යළි විවෘතයි
2024 ඔක්තෝබර් මස 15 43 0

මහවැසි හේතුවෙන් තාවකාලික වසා දැමුණු පාසැල් හෙට(15) සිට සාමාන්‍ය පරිදි යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.


වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන් තිදෙනාට නඩු
2024 ඔක්තෝබර් මස 15 189 0

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව මැතිවරණ වියදම් වාර්තා ලබා නොදුන් බත්තරමුල්ලේ සීලරතන හිමි ඇතුළු තිදෙනාට එරෙහිව නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභ


රිය අනතුරකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 15 65 0

මරදන්කඩවල ගනේවල්පොල ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ ලොරියක් එකිනෙක ගැටී අද (15) සිදුවූ රිය අනතුරකින් යතුරු පැදි කරුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


ශිෂ්‍යත්වය යළි ඉල්ලා අධිකරණයට යති
2024 ඔක්තෝබර් මස 15 411 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා සිටින මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සි


සුරාබදු ලොක්කන්ට ලක්ෂ 12 ගෙවන්න වෙයි
2024 ඔක්තෝබර් මස 15 912 1

සෙවණගල ප්‍රදේශයේ ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයකුගේ ඖෂධාලයක තිබු ගංජා සමඟ එහි සේවකයන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 485 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1459 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site