IMG-LOGO

2025 ජනවාරි මස 09 වන බ්‍රහස්පතින්දා


මියගිය ඩොල්ෆින් මසුන් 12කගේ සිරුරු විල්පත්තුවේ බටහිර වෙරළට ගොඩගසයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

විල්පත්තුව ජාතික වන උද්‍යාන බටහිර මායිමේ පිහිටි වෙල්ලමුන්දල් හා කොල්ලන්කනත්ත වෙරළ තිරයට මියගිය විශාල ඩොල්ෆින් මසුන්  12 දෙනෙකුගේ සිරුර ගොඩ ගසා තිබිය දී හමුවු බව විල්පත්තුව ජාතික වන උද්‍යාන පාලක සුරංග රත්නායක මහතා පැවසීය.

මෙලෙස මරණයට පත්වු ඩොල්ෆින් මත්සයින් අඩි 8 ත් 10 අතර විශාල  මත්ස්‍යන් බව කියයි.

මෙම ඩොල්ෆින් මසුන් 7 දින සවස වෙල්ලමුන්දලම හා කොල්ලන්කනත්ත වෙරළ තීරයේ ගොඩ ගසා තිබිය දී කොල්ලනත්ත නාවික හමුදා අණු කණ්ඩායේ නිළධාරීන් දැක ඒ බව වනජීවි නිළධාරීන්ට දැනුවත් කර ඇති බව කියයි.

මෙසේ මරණයට පත්ව සිටි ඩොල්ෆින් මත්සයින් 12 දෙනාට අමතරව වෙරළ තිරයේ එක් ස්ථානයක දගලමින් පන පිටින් සිටි ඩොල්ෆින් මත්සයකු නාවික නිළධාරින් හා භට පිරිස් එක්වී නැවත ගැඹුරු මුහුදු තිරයට රැගෙන යාමට කටයුතු කර ඇති බව කියයි.

මෙම ඩොල්ෆින් මත්සයින් විශාල පිරිසක් එකම ස්ථානයක මෑත කාලයේ මරණයට පත්ව හමුවූ පළමු අවස්ථාව මෙය බවද කියයි.



අදහස් (4)

මියගිය ඩොල්ෆින් මසුන් 12කගේ සිරුරු විල්පත්තුවේ බටහිර වෙරළට ගොඩගසයි

Jude Thursday, 09 January 2025 06:18 AM

අනිවාර්ය හේතුව ඩයිනමයිට් දමා මාලු ඇල්ලීම. ඔය විල්පත්තු ඒරියා එකේ පදිංචි සෙට් එකේ වැඩ තමයි ඉතින්.

:       2       7

Bunny Preena Thursday, 09 January 2025 09:26 AM

මොරෙකුගේ පහර දීමක්වත් ද?

:       6       1

ලසා Thursday, 09 January 2025 10:11 AM

මේ පිංතූර වල ඉන්නේ ඩොල්පින් මිසක් ඩොල්පින් මසුන් නෙමෙයි .ඩොල්පින් මසුන් ඉන්නේ කැරිබියන් මූද වැනි ප්‍රදේශවල .ඩොල්පින් කොත්තු කියල තියෙනවා නීති විරෝධීව. මිනිසාට පසු වැඩිම බුද්ධි මට්ටමේ ඉන්න මේ ලස්සන ක්ෂිරපායි සත්වයා මිනිසුන් මූදේ කෙරෙන නීති විරෝධී ක්‍රියා නිසා මෙවැනි අවාසනාවන්ත ඉරනමකට ගොදුරු වෙන්න ඇති .

:       0       3

nimal Thursday, 09 January 2025 12:18 PM

විල්පතුව ඉතින් අර ගොල්ලෝ තමයි

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මහාධිකරණ විනිසුරුවරු දෙදෙනක් දිවුරති
2025 ජනවාරි මස 09 2 0

මහාධිකරණ නව විනිසුරුවරු දෙදෙනක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (09) පෙරවරුවේ දිවුරුම් දුන්හ.


මැතිසබේ ලිංගික හිරිහැර සොයන්න විශේෂ කමිටුවක්
2025 ජනවාරි මස 09 264 0

මැතිසබයේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට සිදුවන්නේ යැයි කියන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පැවැත්වීමට පාර්ලි


පාසල් විභාග ලබන වසරේ සිට නිසි පරිදි පවත්වනවා
2025 ජනවාරි මස 09 547 0

ලබන වසරේ (2026) සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමට පාසල් වාරය සාමන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය


ඥානසාර හිමිට මාස නවයක සිර දඩුවමක්
2025 ජනවාරි මස 09 1250 3

මුස්ලිම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කිරීමේ චෝදනාවකට වරදකරු වු බොදුබලසේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස නවයක ලිහිල් වැඩ සහිත සිරද


පසුගිය මාස 17 කදී ගුවන්ගමන් වාර 548ක් ප්‍රමාද වෙලා
2025 ජනවාරි මස 09 283 1

ශ්‍රිලන්කන් ගුවන් සමාගම පසුගිය මාස 17ක කාලය තුලදි (2022 අප්‍රේල් මස 01 සිට 2023 සැප්තැම්බර් මස 30 දක්වා) ගුවන් ගමන්වාර 548ක් පැය 03 සිට පැය 59 දක්වා ප්‍රමාද වි ඇති බැව


ඔඩ්ඩුසුඩාන් වෙඩි තැබීමක්
2025 ජනවාරි මස 09 369 0

ඔඩුසුඩාන් කලාමුරිප්පු. ප්‍රදේශයේ නිවසක් තුළ සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලබා ඇතැයි ඔඩුසුඩාන් පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 35 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 489 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 256 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site