(දයාරත්න ඇඹෝගම,බී.ජී.චතුරංග සහ ඉන්දිකා රාමනායක)
අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ගබඩාවක තිබු පතුරම් හා යකඩ තොගයක් ව්‍යාපාරිකයකුට විකුණු බව කියන එම කාර්යාල කාර්ය සහායකයකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සේවය කරන ශ්‍රාවස්තිපුර පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි පරණ යකඩ බඩු කඩයකට කිලෝ හතරක් බරැති යකඩ තොගයක් විකුණා රැපියල් 320.00 මුදලක් එම යකඩ බඩු කඩයේ අයිතිකරු ගෙන් ලබාගෙන තිබු බව පොලිසිය කියයි.
පසුව එම යකඩ බඩු කඩයේ අයිතිකරු කාර්යාල කාර්ය සේවකයා අලෙවි කළ යකඩ බඩු පරික්ෂා කිරිමේදි එම යකඩවලට අතර මලකඩ කන ලද ටි 56 වර්ගයේ පතුරම් 54 ක් එල්එම්ජි වර්ගයේ ගිනි අවි සදහා භාවිතා කරන පතුරම් 04 ක් සහ මැගසින් 03ක් හමුවි තිබේ.
ඒ අනුව එම පරණ යකඩ මිලදිගත් ව්‍යාපාරිකයා ඒ සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියට කළ පැමිණිලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා
මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඩී.අයි.ජී. කාර්යාලයෙන් උණ්ඩ උස්සා යකඩවලට විකුණලා