(සටහන සහ ඡායාරූප චතුර එස්. කොඩිකාර )
දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ 51වන ගුණසමරු උත්සවය අද( 29) සවස කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ පුතුන් වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය චමල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ද දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ආර්මුගන් තොන්ඩමන් යන ඇමතිවරු ද මහාසංඝරත්නය ප්රමුඛ ආගමික නායකවරු ද සහභාගී වූහ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩී. ඒ. රාජපක්ෂ ගුණ සැමරේ
sirimal Thursday, 29 November 2018 01:26 PM
තාත්තගේ ගුණ සැමරුවාට දැන් සිද්ධවෙන දේවල් බලනකොට පුතාලගේ නම් සමරන්න ගුණයක් ඇති බවක් පෙනෙන එකක් නැහැ. තාත්තා ආරම්භ කරපු තමන්ට සියලු සැප සම්පත් සහ බලපරාක්රම ලබාදුන්නු පක්ෂය දැන් පුතාලාට එපාවෙලානේ...
sandy123 Thursday, 29 November 2018 01:29 PM
දැන් සිද්ධ වෙන දේවල්වලට මෙතුමා ජීවතුන් අතර සිටියා නම් කම්පා වෙනවා...
kamil Thursday, 29 November 2018 01:56 PM
මේ පාටත් මහජන මුදල් කොච්චර වියදම් කළාද..?
channa Thursday, 29 November 2018 02:20 PM
සමරන්න තරම් වැඩක් කරපු කෙනෙක් නෙමේ මෙයා. බණ්ඩාරනායකගේ පස්සෙන් ගිය බත් බැලයෙක් විතරයි.
Nalaka Thursday, 29 November 2018 05:50 PM
කොහෙද ගුණයක් තියෙන්නේ...?
chathuri Friday, 30 November 2018 01:06 PM
අපේ මුදල් වලින් නේද මේ රුව හැදුවේ ලස්සනයි. නේද කෝ මවගේ පිළිමය? හැමකෙනාම මේවා ආදර්ශයට ගන්න දෙමව්පියන් කන්න දීලා, උගන්වල නම්බුකාර විදියට... ඉන්න දීලා ලොකු මහත් කෙරුවට. ඒ කාලගුණ සලකන්නේ රටේ මුදල් වලින් දෙමව්පියන්ගේ සොහොන් හදලද තව...?
පිටිගල මිලානෝ Monday, 03 December 2018 08:47 AM
ඩී ඒ රාජපක්ෂ කෙනෙක් ගැන ඇහුවේ මහින්ද අගමැති වුණාටත් පස්සේ. ඊට පස්සේ ඇහුවේ මහජන මුදලින් කෞතුකාගාරයක් හදලා නඩු ගියාම. එතුමා නම් හොඳ කෙනෙක් වෙන්න ඇති.. නමුත් දරුවෝ සහ මුණුබුරෝ නම් ඉතින් කරපු සහ කරන දේවල් අපි කවුරුත් දන්නවනේ..