IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


‘ණයට වාහන ආනයනය ප්‍රවේශමෙන් කළ යුතුයි’

(යොහාන් භාසුර)

වාහන ආනයනය ඩොලර් අර්බුදයට ප්‍රධාන හේතුවක් බවත් ඒ හේතුවෙන් වාහන ආනයනය බොහෝම කල්පනාවෙන් කළ යුතු දෙයක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ණය ක්‍රමයක් ඔස්සේ වාහන ආනයනය කරන්න යෝජනාවක් කර ඇති බව කී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රට තවමත් ණය අර්බුදයකට සිටින බැවින් විශාලම අභියෝගය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම බවත්ය.

එවැනි තත්වයක් තුළ ණය ක්‍රමයකින් වාහන ආනයනය කිරීම බොහෝම ප්‍රවේශමින් කල්පනා කළ යුතු කරුණක් බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (11)

‘ණයට වාහන ආනයනය ප්‍රවේශමෙන් කළ යුතුයි’

Perera Thursday, 15 June 2023 09:58 AM

රටෙ අනිකුත් සියලුම වැඩ වගෙ මෙකත් බොහොම "ප්‍රවෙසමට" කරාවි.

:       4       21

aravinda Monarawila Thursday, 15 June 2023 10:00 AM

මොනවා කරන්න ගියත් නාහෙන් අඩ අඩා උදැල්ල දානවා, එ උනාට ආර්තිකය ගොඩ දැම්ම කියලා පම්පොරිත් ගහනවා.

:       13       21

ඉමදුවගේ Thursday, 15 June 2023 10:26 AM

ගණුදෙනුකරුවන්ටත් බණ දෙසමින් කටයුතු කරන ඉල්ලීම කල සංගමයේ සභාපති රට මෙතරම් ණයබරින් සිටිද්දී තව තවත් රට ණය අගාධයකට දැමීමට උත්සාහ කිරීම පුදුමයක් වෙන්න පුළුවන්

:       3       18

Truth Thursday, 15 June 2023 10:49 AM

ණයට වාහන ගෙන්වනව කියන්නෙ වැඩිම උනොත් මාස තුනක් දෙයි. නැවත ආපසු ගෙවන්න වෙනවා . විකල්ප දෙකයි තියෙන්නෙ. එක ,බැංකුව හරහා ⁣දෙක කවුරැහරි එක්ස්පෝටි කරපු සල්ලි ඒවට හිලවි කරන්න ඕනි. මේ දෙකන්ම වෙන්නෙ ඩොලර් ටික නැතිවෙන එක විතරයි.

:       0       12

Rasi Thursday, 15 June 2023 11:08 AM

මේ මිනිසුන්ට ඕනේ කොහොම හරි වාහන ගෙන්න. පසුගිය මාස කිහිපය තුල කොහොම හරි, විදේශිකයන්ගේ පැමිණීම සහ රට ගිය අය නිසා කෙසේ හෝ සංචිත වැඩිවේගෙන එනකොට, ඒ මුදල් පාවිච්චි කරන්න තව දහසක් වැඩ තියෙද්දී, වාහන ගෙන්නපියවූ කිය කියා දගලන එක තමයි වැඩේ. ඔය මොනවා කිව්වත අයෙත් හොර පාරෙන් එලියට dollar යවන වැඩේ පටන් ගන්නවා ඕක කරපු ගමන්.

:       3       23

අනුත්තරThursday, 15 June 2023 12:15 PM

රෂිගෙ අදහස ඉතාමත් නිවැරදියි ඇත්තටම ඔවුන්ට ණයට ගෙනවිල්ල පැත්තකට දමල ලංකාවෙ වාහන හදන්න බැරිද ඔවුන්ට පුළුවන් වෙලා තියෙන්නෙ ලංකාවෙ කාන්තාවන් විදෙස් ගතවෙලා දහදුක් විදලා ගේන මුදල කොහොම හරි ආපසු යවල තමන්ගෙ බඩගෝස්තරය රැකගන්න විතරයි ඇත්තටම ඔහේලට රටට විදේශ විනිමය ගේන්න ක්‍රමයක් හදන්න බැරිද සම්පත් මහත්තයෝ

:       0       0

Susil Thursday, 15 June 2023 11:08 AM

වාහන ගෙනාවොත් රට තවත් බංකොලොත් වෙයි

:       4       21

Prabash Thursday, 15 June 2023 12:00 PM

ඉක්මනට වාහන ආනයනය කරපල්ලා.පෙට්‍රල් ඩීසල් වාහන ගෙනල්ලා.ඉලෙක්ට්‍රික් වාහන ගේන්න එපා.දැන් රටට තියන එකම අඩුව වාහන නැති එක විතරයි .පාරට බැහැලා බලපල්ලා වාහනයක් හොයාගන්නවත් නෑ .තව ලොකු ණයක් අරන් මේ වැඩේ කරන්න

:       0       0

ajith Thursday, 15 June 2023 03:53 PM

රටේ ඉස්පිරිතාල වලට බෙහෙත් ගේන්ට ඩොලර් නැති වුනත්, වාහන ගේන්ට ණයට ඩොලර් හොයනවා. නියම මොළ සෙට් එකක් මේ රට පාලනය කරන්නේ.

:       0       0

Amal Thursday, 15 June 2023 03:56 PM

වාහන ආනයනය කිරීමට කාලය නොවේ. පවතින අර්බුදකාරී තත්ත්වයෙන් අප ගොඩ එනතුරු රජය පවතින පීඩනය යම් කාලයක් තබා ගත යුතුයි

:       0       0

Hafeel Thursday, 15 June 2023 04:24 PM

අර චීන කුණු නැවට ඩොලර්වලින් නේද ගෙවීම කළෙත්...! තවද රනිල්ගේ අනවශ්‍ය විදේශ සංචාරවලටත් ඩොලර් නේද වියදම් කළේත්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 435 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 2496 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1755 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 962 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 1147 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 5256 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27360 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19609 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 388 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1879 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site