IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


තංගල්ල අනුරට

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා  තංගල්ල මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද 59117 දිනා ගත්තේය.

සජබ අපේක්ෂක සජිත් ප්‍රේමදස මහතා ඡන්ද 28857ක් හිමිකර ගත් අතර  /ස්වාධීන අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 9056ලබා ගත්තේය.

නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 5964ක් ලබාගත් අතර දිලිත් ජයසේකරට ඡන්ද 863 ලබා ගත්තේය.

2019 ජනපතිවරණයේදී මෙම ආසනයේ ජය ගෝඨාභය රාජපක්ෂ  මහතාට හිමි විය.

2019 වර්ෂයේ පැවැති ජනපතිවරණයේ දී  සජිත් ප්‍රේමදාස මහතා තංගල්ල ආසනයේ ඡන්ද 22141 ලබා ගත්තේය. එම මැතිවරණයේ දී   අනුර කුමාර දිසානායක මහතා ඡන්ද -7830 ක ලබා ගත්තේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද  72673 හිමි විය.



අදහස් (0)

තංගල්ල අනුරට

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3174 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.



ගාල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 35 0


උඩදුම්බර සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 56 0


මිහින්තලේ අනුරට
2024 සැප්තැම්බර් මස 22 71 0


කයිට්ස් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 68 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14663 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 230 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site