(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ තංගල්ල විදුලි අධිකාරී කේෂාන් බුද්ධික මහතාට දකුණු පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුමිත් කුමාර මහතා පහර දුන්නේ ඇයි කියන සිද්ධියක් හේතුවෙන් විදුලි අධිකාරීවරයා රෝහල් ගත කර ඇති බව තංගල්ල පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.
කේෂාන් බුද්ධික මහතා මැතිවරණ රාජකාරියේ යෙදී සිටියදී මෙසේ පහර කෑමට ලක්ව ඇති බවත් ඔහු තංගල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරියා කීය.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නගර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
මාතලේ දිස්ත්‍රික්කය පසුගිය ජනපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් තැපැල් ඡන්ද. අනුර කුමාර දිසානායක 12186 රනිල් වික්‍රමසිංහ4243, සජිත් ප්‍රේමදාස 3816 නාමල් රාජප
ඡන්ද. අනුර කුමාර දිසානායක 8946 රනිල් වික්‍රමසිංහ5087, සජිත් ප්‍රේමදාස 4334 නාමල් රාජපක්ෂ308, දිලිත් ජයවීර 73 ඒ අනුව ජාතික ජනබල වේගය පසුගිය ජනපතිවරණයට වඩා වැඩි ඡන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තංගල්ල විදුලි අධිකාරීවරයා පහර කෑමකින් රෝහලේ
බකල ජයා Thursday, 14 November 2024 03:42 PM
නීතිය දැනටමත් සැමට සමානද, නැත්නම් ජනවාරි පළවෙනිදා ඉඳලාද?
සමන්ති Thursday, 14 November 2024 06:47 PM
ඔය කුමාර කියන්නේ විදුලි ඉංජිනේරූ සංගමේ ඉන්න අතුල වන්නි ආරච්චිගේ දකුණු අත. ඒක නිසා ඕක යට ගැහෙනවා. ඒ කට්ටිය ඔක්කොම මාලිමාවේ. ඒ ඔක්කෝම යාළුවෝ මල්ලී..