IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘‘තාක්ෂණික විප්ලවයක් ඇති කරනවා‘‘

(කාංචන කුමාර අරියදාස)

තමන් ජයග්‍රහණය කිරීමෙන් පසුව මේ රටේ තාක්ෂණික විප්ලවයක් ඇති කරන බව පොදු පෙරමුණු ජනාධිපති අපෙක්ෂක නාමල් රාජපක්ෂ මහතා දඹුල්ලේ දී පැවැසීය.

නාමල් රාජපක්ෂ මහතා පිළිගැනීමේ උත්සවයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසලදී පැවැත්විණි. 

දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත මහතා මෙම පිළිගැනීමේ උත්සවය සංවිධානය කොට තිබෙනු අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීය.

මෙරට විරැකියාවට තිත තබන බවත් තරුණයන් කෘෂිකාර්මික විවසායකයන් බවට පත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරනවා.  

අනුරාධපුරයේ සිට මහනුවර බලා ගමන් කරමින් සිටියදී මෙම පිළිගැනීමේ උත්සවය සංවිධානය කොට තිබිණි,



අදහස් (20)

‘‘තාක්ෂණික විප්ලවයක් ඇති කරනවා‘‘

sunimal Saturday, 17 August 2024 08:57 AM

ඇයි ඔයාගේ අපුච්ච්චායි බාප්පොච්චායි 2005 ඉඳලා හොඳටම කළා නේද? ඉතින් තව ඔයාට කරන්නත් දේවල් ඉතිරිවෙලා තියෙනවාද?

:       4       17

පොඩිඑකා Saturday, 17 August 2024 09:37 AM

වචනේ තේරුමවත් හරියට දන්නවද මන්දා....!

:       4       16

රෙක්ස් Saturday, 17 August 2024 09:40 AM

ඔයාගෙ අප්පොච්චියි, බාප්පල දෙන්නයි කරපු විප්ලවෙන් මුලු රටම හොම්බෙන් ගියා, අපට තවත් පවු නොදී ගෙදරට වෙලා ඉන්න. තැන්කූ...!

:       4       15

ලක්විදු Saturday, 17 August 2024 09:43 AM

ඒ කියන්නේ මලයා තව රොකට් යවයි වගේ...!

:       4       13

Gunendra Saturday, 17 August 2024 09:45 AM

ඔතැනදි හූ පාරක් ආවා කියන්නේ ඇත්තද?

:       3       12

Buddika Saturday, 17 August 2024 09:46 AM

එපා නේද? මෙහෙම හොඳයි නාමල්. ඔබලගේ පව්ලේ හැතිකරේ මේ රටට කරපු විප්ලවය මදැයි...!

:       3       10

Viduliya Saturday, 17 August 2024 09:52 AM

හැබෑට. කරන්ට් බිලට පොල්ල තිබ්බ කෙනෙක් නේද මේ කියන්නේ?

:       3       10

Niranga Saturday, 17 August 2024 10:05 AM

තාක්ෂණය යොදාගෙන හොරාකන්න නේද යන්නේ?

:       2       8

සමන් Saturday, 17 August 2024 10:07 AM

අනේ ඔව් ඔබතුමා සෑහෙන විප්ලවයක් කලානේ... පසුගිය කාලය පුරාවට, ශ්‍රේෂ්ඨාධිකරණයත් තීන්දුවක් දුන්නනේ. උතුම් ශ්‍රී දළඳා වහන්සේ ඉදිරිපිට කාර් රේස්, සහ ඊට සමගාමීව රටබීම ආදී නොයෙකුත් පහසුකම් සලසාදීම, තව බොහෝ දේ කළානේ ඇවිත් ඉතිරි ටිකත් කරන්න.

:       3       8

sachith Saturday, 17 August 2024 10:51 AM

තාත්තා ජනාධිපති, බාප්පා ජනාධිපති, ඔයත් අවුරුදු ගාණක් ඇමැති... ඒ කරන්න බැරිවුණු තාක්ෂණික විප්ලවය දැන් කරන්නේ කොහොමද? කියලා පැහැදිලි කරානම් වටිනවා.

:       3       16

lakmal Saturday, 17 August 2024 10:57 AM

මේවට කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ. තාත්තයි, බාප්පයි ඇතිකරපු විප්ලවය අපි දන්නවනේ. මේ වගේ නිකමුන් පස්සේ යන ගොන් රැළකුත් ඉන්න එක තමයි කණගාටුව...

:       3       10

සෙනෙවිරත්න Saturday, 17 August 2024 11:39 AM

හා ඒවා කරන්න තමයි සේරම ට්‍රයි එක, දැන් තමයි මතක්වෙලා ති⁣යෙන්නේ... එක්කෙනෙක් ඇමැතිකාලේ අරමුදලක් විනාශ වෙනකන් ගස්යට ජොබ් දුන්නා. ඒ කාලෙ කරන්න බැරි වුණා..

:       2       7

සෙනෙවිරත්න Saturday, 17 August 2024 11:42 AM

කරන්න හදන්නේ තාක්ෂණිික විප්ලව හැබැයි මිථ්‍යාව කර ගහගෙන යන්නේ... නැකතට වැඩ, සමහරු නාමයෝජනා පත්‍රය බාර දෙන්න හදපු සුබ දිසාව හොයන කොට නාමයෝජනා මණඩලයේ පිටු පසින් තමයි බාරදෙන්න වුනේ... එයා තමයි මිස්ටර් ඩිජිටල් කට ඇරියොත් සුහුරු...!

:       2       9

මරිසිපාල Saturday, 17 August 2024 01:26 PM

මොකක්ද කොල්ලෝ මෙතෙක් කාලයක් නොකිව් වචන පාවිච්චි කරමින් තාක්ෂණික විප්ලවයක් කියන්නේ. රාජපක්ෂ ඔහොම දෙයක් කියපු නිසාද මන්දා අද දවසේ තද වැස්ස හා සුළං හැමුවේ ඔය කියන තාක්ෂණික විප්ලවීය බලපෑම් නිසාද කියලා සැකයක් ඇතිවෙනවා. අප්පොච්චිගේ අයවැයක් මගින් මුදල් යොදවා යවපු යානය දැන් කොයි දේශයේද කියලා කියන්න පුළුවන්ද?

:       3       8

Pradeep Kumara Saturday, 17 August 2024 01:32 PM

තාත්තා වගේම සුරංගනා කතා කියන්න දන්නවා නේද? අනිත් හැම දේම දැන් සර්ව සම්පූර්ණයි, මේක විතරයි අඩු. ඇයි ඉතිං තාත්තා රට ආසියාවේ ආශ්චර්ය කළානේ...

:       3       9

achini Saturday, 17 August 2024 01:48 PM

රටේ ආර්ථික විනාශයට වගකියන්න ඕනෑ මයිනා කියලා තීන්දුවක් දුන්නා නේද? ඒවට මොකද වෙන්නේ? පිනා ඒකත් රිවයිස් කළාද?

:       3       7

ගමේ එකාලා Saturday, 17 August 2024 03:43 PM

හොර පෙරකදෝරුවාගේ පස්සේ යන වහල්ලු? තාක්ෂණික විප්ලවේ ඇති කරන්නේ හීනෙන් වෙන්ඩැති. දූෂිත පවුල් පාලනයක් ගෙනගිය අය මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා රටම බන්කොළොත් කෙරුවා. හරි නම් ඔය එකෙක් නෑර හැම කෙනාම ඉන්න ඕනේ හිරේ..?

:       3       4

පිටරැටියා Saturday, 17 August 2024 05:15 PM

තාරුණ්‍යයට හෙටක්, නිල් බලකාය කියලා එකක් අටෝගෙන කරපු හරියත් දන්නෝ හොඳාකාරවම දනිති. තමුන් දන්න තාක්ෂනේ? හොරට ලියලා විබාගේ පාස්කරපු හොර පෙරකදෝරුවෙක් කියලා කවුද නොදන්නේ..?

:       0       4

Dayasena Sunday, 18 August 2024 05:12 AM

විභාගය ලියපු කාලයේ ආරංචියක් ලැබුණා... ඒසී කාමරයක සිට ස්මාර්ට් දුරකථන පහසුකම් ලබාගෙන ෆෝන් එක බලාගෙන විභාගය ලිව්වේ කියලා, සමහර විට. ඒ තාක්ෂණය ගැන වෙන්න ඇති ඔය කියනවා ඇත්තේ...!

:       0       0

තුෂාර Saturday, 17 August 2024 07:25 PM

කලින් වෙනසක් කරන්න 69ක්‌ දීලා කරගත්තු විප්ලවය නම් හොඳටම ඇති

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 6 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 99 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 365 1

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 440 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3375 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 1246 1

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23053 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22889 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site