IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


තොටලඟ වත්ත අවුරුදු එකහමාරක් තුළ තුන් වරක් ගිනි අරං

 

(අංජුල මහික වීරරත්න)

පසුගිය වසර එකහමාර ඇතුළත කජීමා වත්ත නිවාස පෙළ ගිනි ගැනීමට ලක්වුනේ තුන්වැනි වතාවට බව එම ප්‍රදේශය බාර  ග්‍රාම නිලධාරී ප්‍රදීප් පෙරේරා මහතා පැවසීය.

වත්තේ පදිංචි ඇතැම් පුද්ගලයන් රජයෙන් නිවාස දෙක තුනක් ලබාගෙන තිබෙන බවත් ස්ථීර නිවාස ලබා ගත්තත් ඔවුන්  වත්තේම පදිංචිව සිටින බවත් ග්‍රාම නිලධාරී ප්‍රදීප් පෙරේරා මහතා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අද (28) පැවසීය.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා මෙහිදී කීවෙි මෙහි පදිංචි සියලුම දෙනාට 2014 දී ‍නිවාස ලබාදී  භූමිය සම්පූර්ණයෙන්ම නිදහස් කර ගත් බවයි.

නාගරික සංවර්ධන අධිකාරියෙන් මෙහි පදිංචි කර තිබෙන්නේ පවුල් 20ක් පමණක් බවත්  ඉතුරු පවුල් 200ම අනවසර පදිංචිකරුවන් වන අතර  2015 වසරෙන් පසුව මෙහි අනවසර පුද්ගලයන් පදිංචි වු බවත් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.



අදහස් (2)

තොටලඟ වත්ත අවුරුදු එකහමාරක් තුළ තුන් වරක් ගිනි අරං

SL Wednesday, 28 September 2022 04:15 PM

ගෙවල් දුන්න මිනිස්සු ටික එලවල දාන්න. දාල හමුදා කඳවුරක් දාන්න. මේක හරි කෙලියක් නේ. ගෙවල් හදල දීල ත් ඒවාය කුලියට දීල ආයෙත් මෙතනම ලගිනවා. මේ මිනිස්සු රටට අවහිරයක්

:       0       9

de silva Wednesday, 28 September 2022 07:19 PM

කුඩා ඉඩ ප්‍රමාණයක් තුළ ඡන්ද විශාල ප්‍රමාණයක් තිබෙනවා. එම නිසා පක්ෂ විපක්ෂ දේශපාලකයෝ ඕකට කෙළ හලනවා. ලක්ෂ ගණනින් වන්දිත් දෙනවා. මොහොතකට සිතා බලන්න අපි නගර සභාවේ අවසර ඇතුව අපේ ඉඩමේ නීත්‍යානුකූලව හදා ගත්තු අපේ ගෙයක් ගිනිගත්තොත් අපට මෙහෙම වන්දි ලැබෙනවද?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 373 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1498 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 529 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1595 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 177 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1072 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site