(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර තොටවත්ත ප්‍රදේශය පැය 24 කට පසු හුදෙකලා කර සංචරණ සීමා පැනවීමට පානදුර උතුර පොලිසිය අද රාත්‍රී 9 ට පමණ කටයුතු කළේය.
ඒ අනුව පානදුර තොටවත්ත ග්‍රාම නිලධාරී වසමට ඇතුළුවන මාර්ග පහක් ආවරණ වන පරිදි ගිනි අවි සහිත පොලිස් මුරකාවල් යොදවනු ලැබීය.
මීට අමතරවශබ්ද විකාශන යන්ත්‍ර මඟින් එම ප්‍රදේශය හුදකලා කළ බවට ප්‍රදේශවාසීන්ට දැනුම් දීමටත් පානදුර උතුර පොලිසියේ ප්රචාරක අංශය විසින් කටයුතු යොදනු ලැබීය.
මෙම ප්‍රදේශය සහ මොනරාගල ප්‍රදේශයේ තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කළ බවට යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා විසින් ඊයේ (15) රාත්‍රී 9 ට පමණ ප්‍රකාශයට පත් කරනු ලැබිණ.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තොටවත්ත පැය 24 කට පසු හුදෙකලා කරයි
WCA Wednesday, 16 December 2020 05:36 PM
අශ්වයා ගියාට පසුව ඉස්තාලය වසාදැමීමට හොද උදාහරණයක්...