(ඔගස්ටින් ප්‍රනාන්දු)
ආනමඩුව තෝනිගල ප්‍රදේශයේ ගල්කොරියක නීතිවිරෝධි ලෙසින් ගබඩා කර තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ ( 18දා ) රාත්‍රියේ කළ වැටලිමක දි අත්අඩංගුවට ගත හැකිවු බව ආනමඩුව පොලිසිය කියයි.
ගල් කොරියක ගල් වෙඩි දැමීම පිණිස හොර රහසේ ලබා ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගබඩා කර ඇති බවට ආනමඩුව පොලිසියට ලැබී තිබු තොරතුරක් අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් මෙම ගල් කොරිය පරීක්ෂා කිරිමේ දි රහසිගතව ගබඩා කර තිබු මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය හමුවු බවත් පොලිසිය කියයි.
පුපුරණ ද්‍රව්‍ය අතර ඩෙටනේටර්, ඇමෝනියම්, නයිට්ට්‍රෙට්, රතිඤ්ඤා, වෙඩි බෙහෙත්, ගල් වෙඩි බෙහෙත්, සේවා නූල් තොගයක්ද තිබු බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තෝනිගල ප්‍රදේශයේම පදිංචිකරුවන් ය.
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන
මහකන්නයේ වගාව සඳහා ජලය මුදාහැරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තෝණිගල ගල්කොරියක නීතිවිරෝධීව පුපුරණ ද්‍රව්‍ය ගබඩා කරලා