IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


තිදරුමවගේ ඝාතනයට ව්‍යාපාරිකයකු සහ කපුවකු අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

මුල්ලේරියාවේ තිදරු මවක ආයුධවලින් කපා ඝාතනය කර සිරුරේ කොටස් වෙන්කර හිස හා අත් පා නොමැති මළ සිරුර සියඹලාපේ වගුරු බිමකට දැමීමේ සිද්ධිය අදාලව පොලිසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ව්‍යාපාරිකයා හා ඔහුගේ මිතුරකු  අත්අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලිසිය පවසයි.

සැකකරුවන් අද පස්වරුවේ නීතිඥවරුන් සිව්දෙනකු මාර්ගයෙන් පැමිණ පොලිසියට බාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සියඹලාපේ මාහේන පාරේ පදිංචි (53) හැවිරිදි ව්‍යාපාරිකයකු සහ එම ප්‍රදේශයේ පදිංචි කපුවකු වශයෙන් කටයුතු කරන (48) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

ඝාතනය සිදු කිරීමට පෙර මෙම කාන්තාව කඩුවෙල සිට සියඹාලාපේ නිවස වෙත රැගෙන ආ ව්‍යාපාරිකයාගේ මෝටර් රථය නුවරරළිය සඳතැන්න ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක නවතා සඟවා තිබියදි පොලිසිය  නුවරඑළිය මුලස්ථාන පොලිසිය සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් ඝාතනය ලක්ව ඇත්තේ මුල්ලේරිාවේ රෝහල් පාරේ පදිංචිව සිටි තඹවිට ගුරුගේ ප්‍රදීපා (52) නැමැති තිදරු මවකි.

මෙම සැකකරු ඔහුගේ මිතුරා සියඹලාපේ ඔහුට අයත් දෙමහල් නිවසක කාලයක සිට පදිංචිව සිටින බවත්, ඔවුන් දෙදෙනා එක්ව එම නිවස තුළ මෙම කාන්තාව ඝාතනය කර සිරුර කැබලි කර හිස සුන් මළ සිරුර කොට්ටුවත්ත වගුරු බිමට දමා ඇති බව පොලිසිය කියයි.

 



අදහස් (0)

තිදරුමවගේ ඝාතනයට ව්‍යාපාරිකයකු සහ කපුවකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1625 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 587 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 217 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 307 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 146 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 97 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39998 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 224 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1301 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site