(අජිත්ලාල් ශාන්තඋදය, ලක්මි කුඩලිගම සහ රංජිත් රාජපක්ෂ)
රට පුරා පවතින තද වර්ෂාව නිසා මේ වන විට ඇළදොල ගංගා පිටාර මට්ටමට පැමිණ සුළු ගංවතුර තත්ත්වයක පත්ව ඇතැයි ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය කියයි.
රත්නපුරයට ඇද හැලෙන තද වර්ෂාව නිසා කලුගඟෙ ජල මට්ටම ඉහළ ගොස් ඇත. ගලතුර සහ කුකුලේ ගංගාවල ජලමට්ටමද ඉහළ යමින් ඇතැයි වාර් ඉංජිනේරුවෝ පවසති.
වර්ෂාව අඩුවක් නොපෙන්වන නිසා ඉදිරිදිනවල ජලමට්ටම ඉහළ යනු ඇතැයි අනුමාන කෙරේ
කාසල් රි හා මාවුස්සාකැලේ ජලාශවල ද ජලමට්ටම ඉහළ යමින් පවතින බව ජලාශ බාර වාරි ඉංජිනේරුවෝ පවසති. නුවරඑලිය ප්‍රදේශයට දැඩි මීදුම් තත්ත්වයක් ද පවති.
කළුතර දිස්ත්‍රික්කයේ ද කුඩා ගඟ පිටාට ගැලීම නිසා පරගොඩ, මෝල්කාව සහ ඉහළ වෙල්ගම ප්‍රදේශවල මාර්ග රැසක් ජලයෙන් යටවී ඇත.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තැනින් තැනට සුළු ගංවතුර තත්ත්වයක්