IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


තුන්ලක්ෂ නව දහසක් රටෙන් පිටවෙලා

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

ශ්‍රී ලාංකික පුරවැසියන් තුන්ලක්ෂ නව  දහස් දෙසිය තිස් හතරක්  ශ්‍රී ලංකාවෙන් 2021 වර්ෂයේදී  පිටව ගොස් ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ  වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

වැඩිම පිරිසක් විදේශ ගතව ඇත්තේ එම වර්ෂයේ නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදීය.

දෙසැම්බර් මාසයේදී 73827ක්ද  නොවැම්බර් මාසයේදී  55527 ක්ද මෙසේ විදේශගත වූහ.

මේ අතර මෙරටින් පිටව ගොස් ඇති විදේශිකයන් සංඛ්‍යාව  දෙලක්ෂ හාර දහස්  හැට හතකි.

මෙරටට එම වර්ෂයේදී  පැමිණ ඇති මුළු විදේශිකයන් සංඛ්‍යාව දෙලක්ෂ පනස් හතරදහස් එකසිය හතළිස් හයකි.



අදහස් (3)

තුන්ලක්ෂ නව දහසක් රටෙන් පිටවෙලා

Namal Tuesday, 27 December 2022 03:17 PM

නියමයි. මොලේ තියෙන එවුන් රටින් යවාගන්නයි අපිටත් ඔන. මෝඩයො ටික ඉතුරුවුනාම උන්ව රවට්ටල මම උන්ගෙ ඊලග ජනාදිපති වෙනවා.

:       0       15

බස් ඩ්‍රයිවර් Tuesday, 27 December 2022 03:53 PM

අනේ ඒ අයගෙන් කිහිප දෙනෙක් එංගලන්තයට ආවනම් මාසික පඩිය රු ලක්‍ෂ 10 ක් උපයා ගන්නට තිබ්බා සතියට පැය 40 'ඩබල් ඩෙකර්' බස් ඩ්‍රයිවර් කෙනෙක් හැටියට වැඩ කරලා..!

:       2       6

fairoos Tuesday, 27 December 2022 04:59 PM

ඉන්න හිටින්න රටක් හදන්න ආපු කෙනත් රටින් ගියා නේද?

:       0       11

ඔබේ අදහස් එවන්න

දියත

දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 280 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි



වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 574 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 1301 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2903 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 367 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26759 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18875 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1865 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site