(ජේ.ඒ.එල්. ජයසිංහ සහ චන්දන උඩුවාවල)
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසඳන ලෙසත් කොතලාවල පනත වහා හකුලාගන්නා ලෙසත් රජයට බලකරමින් නගර රැසකදී අදත් උද්ඝෝෂණ සහ පෙළපාළි පැවැත්විණි
තෙල්දෙණිය නගරයේ දී අත ගුරු විරෝධතාවක් පැවැති අතර එම විරෝධතාවට ලග්ගල, විල්ගමුව, හසලක, උඩදුම්බර, තෙල්දෙණිය,මැණික්හින්න, හා පාතදුම්බර යන ප්‍රදේශවලින් දහස් ගණනක් පමණ ගුරුවරු සහ විදුහල්පතිවරු එක්ව සිටියහ.
මේ හේතුවෙන් මහනුවර තෙල්දෙණිය මාර්ගයේ දැඩි වාහන තදබදයක් පැවැතියේය.
ඉබ්බාගමුව නගරය කේන්ද්‍ර කරගනිමින් තවත් උද්ඝෝෂණයක් පැවැති අතර එහිදී වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ල විය. මෙම විරෝධතාව හේතුවෙන් සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත් වූහ.
ඉබ්බාගමුව නගරයේ පැවැති ගුරු විරෝධතාව (ඡායාරූප චාන්දනී දිසානායක)
දංකොටුවේ පාසල් කීපයක ගුරුවරුන් ගිරිඋල්ල නගරයේදී විරෝධතාවක නිතර වූ අයුරු. (ඡායාරූප හේමලතා ඩී.හේවගේ)
රත්නපුර නගරයේ ඔරලෝසු කණුව අසලදී මෙම විරෝධතාව පැවැත්විණි. (ඡායාරූප අප්සරා යෝෂිත් විජේසූරි)
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තැන තැන අදත් ගුරු විරෝධතා
මුණසිංහ Thursday, 05 August 2021 12:26 PM
මේ රජය බිඳ වැටෙන්න පටන් ගන්නෙ මෙතනින් . ඒක ඔය විශේෂයෙන් අධ්‍යාපන ඇමතිවරයා තේරුම් ගත්තා ද දන්නෙ නැහැ .
Namal Thursday, 05 August 2021 01:53 PM
මොන කාලකන්නි වැඩක්ද මේ .දවසට මිනිස්සු කීදෙනෙක් මැරෙනවද .අයි මේ යට තේරෙන්නේ නැත්තේ .මේවා මෙහෙයවන අයට බුදු සරණයි
DarshanaThursday, 05 August 2021 04:09 PM
මොන කාලකණ්නි වැඩක් ද මේ