IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


තනි රෝදෙන් යතුරුපැදියේ ගිය ගමන පොලිසියෙන් නතර වෙයි

බිමල් ශ්‍යාමන් ජයසිංහ 
 
                              
පිළියන්දල වීරසිංහ  මාවත ප්‍රදේශයේ විනෝදයට තනි රෝදයෙන් යතුරුපැදි පැදවු  තරුණයන් 12 දෙනෙක් අද (14) අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි. 
 

එම තරුණයන්  රැගෙන ආ බව කියන යතුරුපැදි අටක් පොලිස් බාරයට ගෙන ඇත. 
 
ගල්කිස්ස පානදුර කොහුවල මොරටුමුල්ල  ආදී ප්‍රදේශවල සිට  පිළියන්දලට පැමිණ  අපරික්ෂාකාරී ලෙස  යතුරුපැදි  පදවමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පිලියන්දල  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත්  මහතා පැවසීය.



අදහස් (8)

තනි රෝදෙන් යතුරුපැදියේ ගිය ගමන පොලිසියෙන් නතර වෙයි

Nimal Thursday, 14 January 2021 01:01 PM

සම්පූර්ණ වරද දෙමව්පියන්ගේ... පොලිස් මහතුන්ට අපගේ ප්‍රණාමය..!! 

:       2       21

Dinesh Thursday, 14 January 2021 01:16 PM

ඔය බයිසිකල්වල එක රෝදයක් ගලවලා ඒ අයට හැමදාම එක රෝදෙන් පදින්න කියන්න තියෙන්නේ...

:       2       27

වීීීරවිජේThursday, 14 January 2021 01:45 PM

නියම අදහස ...

:       1       0

BamunuarachchiFriday, 15 January 2021 12:55 PM

එක රෝදෙන් පැද්දම ටික දවසකින් එක කකුලෙන් යන්න වේවි ...!!!

:       1       0

banda Thursday, 14 January 2021 09:50 PM

ඔය බයිසිකල් ටික බොල්ගොඩ වැවට දාන්න. මේ අයට ආයෙත් දෙන්න එපා.

:       1       0

රට වැසියා Friday, 15 January 2021 06:10 AM

මෙවැනි දේ වැරැද්දක් හෝ අපරාධයක් විදියට දකින්න එපා!... අපි ඉතාම නොදියුණු රටක්...! තරුණ දරුවන් මෙවැනි දේ කරන්න පෙළඹීම ඉතාම සාමාන්‍යයි. වෙනත් දියුණු රටවල තරුණයින්ට මේ සඳහා ඕනෑතරම් පහසුකම් තිබෙනවා..! සමහරක් දරුවෝ අන්තර්ජාලයෙන් මේවා බලලා ඒවායින් ලබන ආවේගය සහ පෙළඹවීම නිසා මෙවැනි දේ කරන්න උත්සාහ කරනවා. ඒවාට පහසුකම්, අවස්ථාවක් හෝ නිදහසක් අපේ රටේ නැහැ. ඉහත කොමෙන්ට් දාපු කෙනෙක් කියලා තියෙනවා දෙමව්පියන්ගේ වැරද්ද කියලා! ඒ එක රටවැසියෙකුගේ දැනුමේ ස්වභාවයයි. අපි මනසින් හැකිළුණු ජාතියක්... අපිට තිබෙන්නේ ඊනියා පම්පෝරිය විතරයි...!!!. පටු චින්තනයට හුරු වූ අපට, යමක් නිර්මාණශිලීව දැකිය නොහැකියි. මහපාර සෙල්ලම් පිටියක් වීම වැරදියි. ඒ ගැන වාදවිවාද අවශ්‍ය නැහැ. ඒත් තරුණ දරුවන් මෙවැනි දේ කරනකොට, ඊට කිසියම් සහායක් දීම රටේ සියලුම දෙනාගේ වගකීම! නිතීය-යුක්තිය පිරිහුණු රටක මෙවැනි දේ වැරද්දක් හෝ අපරාධයක් දැකීමත් එක් අතකින් කණගාටුවට කරුණක්ද නොවේ...

:       1       2

Bamunuarachchi Friday, 15 January 2021 12:56 PM

ඔය එන්නත කාලයක් පරීක්ෂාවට ලක්කළ එකක් නොවෙයි. එන්නතේ තිබෙන ආෆ්ටර් එෆික්ට්ස් හෙවත් පසු ක්‍රියාකාරකම් දන්නේ නැත. ටිකක් පරක්කු වුණාට කමක් නැත. මාස 10-12 යන විට අං එන්න ගත්තොත් මොකද කරන්නේ? ලෝකේ අනික් එන්නත් දෙක අපිට ගන්න ලෙහෙසි වෙන්නේ නැහැ.. ඒ රටවල පළමුව ඒ එන්නත දෙන්නේ සෞඛ්‍ය සේවයේ ඉන්න අයට, වැඩිහිටියන්ට... ඊටපස්සේ සාමාන්‍ය ජනතාවට දෙනවයි කියලා ඒ රටවල ඉන්න අය කියන්නේ.

:       0       0

BamunuarachchiSunday, 17 January 2021 05:15 AM

පොඩි වැරදීමක් වෙලා වගෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාසල් උපකරණ මිලදී ගන්න ලබන වසරේ දීමනාවක්
2024 නොවැම්බර් මස 08 54 0

පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැව


සමාජ මාධ්‍යවල අධ්‍යාපනයට අමාත්‍යංශයෙන් සීමා
2024 නොවැම්බර් මස 08 216 0

කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදා


කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු - බිරිඳ රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 200 0

රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’ නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ


නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් දෙන්න තාබුගලට නියෝග
2024 නොවැම්බර් මස 08 247 0

මුදල් විසුද්ධීකරණය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට සහය ලබා දී,නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවුරා ල


අකුරණ ජලයෙන් යට වෙයි
2024 නොවැම්බර් මස 08 580 1

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද 08 වනදා පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ් 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යට ව තිබිණ.


මහ ඡන්දෙට දින දෙකක් පාසල් වහයි
2024 නොවැම්බර් මස 08 211 0

මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 88 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 464 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1438 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site