IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


තනි රෝදෙන් යන්න එපා කීවාට හෙල්මට්වලින් ගහලා

( සුමිත් පොතුපිටිය) 

යතුරුපැදි අනතුරකින් මියගිය තරුණයකුගේ අවමගුල් පෙරහරක අනතුරුදායක යතුරුපැදි  සංදර්ශන සිදුකරමින් ගමන්ගත් තරුණ පිරිසකට  අවවාද කළ තිදරු පියෙකුට හෙල්මට් වලින් සහ අතින් පයින් පහරදී ඇති පුවතක් වාද්දුව වේරගම ප්‍රදේශයෙන් වාර්තා  වී ඇතැයි පොලීසිය කියයි.

ඉකුත්  (07) පස්වරුවේ යතුරුපැදි අනතුරකින් මියගිය වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී  19 හැව්රිදි දුලාංජ හේෂාම්   තරුණයාගේ අවසන් කටයුතු ඊයේ (09) පස්වරුවේ වාද්දුව වේරගම පොදු සුසාන භූමියේ දී සිදු කෙරිණි.

එහිදී මෘතදේහයට අවසන් ගෞරව දැක්වීමට යැයි පවසමින් තරුණයින් පිරිසක් යතුරුපැදි තිහක පමණ  පෙලපාලියකින් පැමිණ අනතුරුදායක  අන්දමින්  තනි රෝදයෙන්ද සංදර්ශන ඉදිරිපත්  කර තිබේ.

ඒ දෙස බෝහෝ පිරිසක් පිළිකුලෙන් යුතුව බලාසිට ඇතත් කිසිවකු විරෝධය දක්වා නොමැත. එහෙත් එහි රැදී සිටී තිදරු පියෙකු  එයට විරෝධතාව පලකර තිබේ.

එයින් උරණවූ තරුණයන් පනහකට ආසන්න පිරිසක් විරෝධය දැක්වූ දෙදරු පියාට අතින් පයින් සහ හෙල්මට් වලින් පහරදී ඇති බවත් , ප්‍රදේශයේ කිහිප දෙනෙක් දැඩි පරිශ්‍රමයක් යොදා ඔහුව බේරාගත් බවත් සිද්ධිය ඇසින් දුටූවන් පැවසීය.

ශරීරයේ ස්ථාන රැසකට පහර එල්ලවූ තිදරු පියා දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය කියයි. වාද්දුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 

 

 



අදහස් (11)

තනි රෝදෙන් යන්න එපා කීවාට හෙල්මට්වලින් ගහලා

අරවින්ද මොනරවිල Thursday, 10 August 2023 11:23 AM

කුඩා කාලයේ නිසි ආහාර පාන නොලැබිමෙන් මන්දපොෂණයට ලක්වෙලා මොලය වර්ධනය නොවුනු අය පසුකාලිනව වැඩිහිටියන් බවට පත්වෙලා යම් යම් ආකාරයට මුදල් උපයාගෙන ශරිර ශක්තිය හා දේපොල උපායා ගත්තද තමන්ට නිසි කල අහිමිවු මොලය වර්ධනය අත්පත් කර ගැනීමට නොහැකිවු නිසා මන්ද මානසික තත්වයකට පත්වෙන බව බුද්ධිමතුන්ගේ මතයයි. ඒවගේ පිරිස් අපේ රටේ බොහො තැන්වල මෙවැනි මුග්ධ ආකාරයට හැසිරෙන බව පෙනේ.

:       0       105

පිටිගල මිලානෝ Thursday, 10 August 2023 11:31 AM

අංකල් ඉල්ලන් කාලා වගේ…

:       118       5

HasithaThursday, 10 August 2023 01:26 PM

ඔයාගෙ පුතාටත් ඉන්න ඇති මෙ සයිකල් කාරයො අතරෙ

:       0       0

Janii Thursday, 10 August 2023 12:10 PM

2000 න් පස්සෙ එවුන් බහුතරය මන්දමෝල් ජීවීන් ටිකක්. තව වසර 30 ක් විතර යනකොට ලංකාව කොහොම වෙයිද කියල හිතාගන්න බෑ

:       1       108

විජේ Thursday, 10 August 2023 12:15 PM

බූරුවො

:       1       83

මහසෙන් Thursday, 10 August 2023 12:45 PM

2000 න් පස්සෙ ගොඩක් අයගෙ නහරයක් වැඩියි. සාමාන්‍යයෙන් මොලේ ටිකක් පුංචියි.

:       0       80

Rosa Thursday, 10 August 2023 02:51 PM

"පිටිගල මිලානෝ" කියන අමන මෝඩයාටයි ම මේ කියන්නනේ... බූරුවෝ, මේ ඇත්ත ඇති හැටියෙන් දැකපන්...තෝ, අංකල් කෙනෙක් වෙන්නැද්ද ....? තොත් "උණ" තියෙන බයික් නහරයෙක්ද...?

:       0       22

saman Thursday, 10 August 2023 02:54 PM

මුං එකෙක් අල්ලලා හිරේ දැම්මා නම්, අනිත් එවුන්ගේ නහර ඉබේම හරි යනවා.

:       0       24

Prabha Thursday, 10 August 2023 11:53 PM

මෙයා ගැන අපි නොදන්නවයෑ...!

:       0       0

Prabha Thursday, 10 August 2023 11:55 PM

ඔය කට්ටියට අවවාද දෙනවට වඩා හොඳයි... ඔවුන් වෙනුවෙන් මිනී පෙට්ටි සාප්පුවක් දාගන්නවා..

:       0       0

Asanka Thursday, 10 August 2023 11:56 PM

ලොකුම වැරැද්ද ඔය පිළිකුලෙන් බලා සිටින පිරිසයි. වැරැද්ද දුටු තැන වහාම සංවිධානය වෙලා නවත්තන්න කියලා.. බැරිනම් හොඳ 2*4 පොලුවලින් නැවැත්තුවා නම් ඕක හැදෙනවා... කොන්ද පණ නැති සමාජයක මේ වගේ හරක් රඟනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 185 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 228 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 494 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 1733 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 1757 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 245 1

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 410 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1417 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site