(රොමේෂ් මධුෂංඛ)
තෛපොන්ගල් රාජ්ය උත්සවය මෙවර යාපනයේ පැවත්වෙන අතර ඒ සඳහා සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (15) දින යාපනයේ සංචාරයක නිරත විය.
පළමුව යාපනයේ ආගමික නායකයින් හමු වී ආශිර්වාද ලබාගත් අතර පසුව තයිපොන්ගල් රාජ්යක උත්සවය සඳහා සහභාගී වීමට නියමිතව ඇත.
මේ අනුව පළමුව යාපනය ශ්රීය නාගවිහාරයට ගොස් ආගමික වතාවත්හි නිරත වී ශ්‍රී නාගවිහාරයේ විහාරාධිපති මීගහජදුරේ සිරිවිමල නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
අනතුරුව යාපනය නල්ලූර් කෝවිලේ ප්රිධාන පූජකවරයෙකු වූ නල්ලෙයි ආදීන ආශ්රලමාධිපති ගරු ශ්රීධ සෝමුන්දරම් පූජකතුමා හමු වී ආශිර්වාද ලබාගත් අතර පසුව යාපනය රදගුරු නිල නිවස බලා පිටත්වූවේය.
එහිදී යාපනය රදගුරු ජස්ටින් ඥානප්රිකාශම් පියතුමා හමු වී සාකච්ඡාවක නිරත වීමෙන් පසුව එතුමන්ගෙන් ආශිර්වාද ලබාගැනීම සිදු විය.
මෙම අවස්ථාවන්ට අමාත්ය ඩග්ලස් දේවානන්ද, රාජ්යා අමාත්යස සුරෙන් රාඝවන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, යුදහමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ යන අය ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තෛපොන්ගල් රාජ්ය උත්සවය සමරන්න ජනපති යාපනයට යයි
lal Sunday, 15 January 2023 04:59 PM
Good Job Mr. President
Kumara Sunday, 15 January 2023 10:53 PM
මෙයා කියන ඒවා මෙයා දන්නෙත් නැහැ.
ලුම්බිණි Monday, 16 January 2023 03:31 AM
වැඩකට ඇති වැඩක් කරන්න බැරිද?