(චමිල් රූපසිංහ)
කඩුගන්නාව හේනාවල ප්‍රාදේශීය රෝහලේ ඉදි කිරිමක නිරතව සිටි පුද්ගලයෙකු මතට පැරණි බැම්මක් කඩා වැටීමෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ පරණ පට්ටිය ප්‍රදේශයේ පදිංචි රංජිත් අබේරත්න නැමැති තිස්තුන් හැවිරිදි එක්දරු පියෙකි.
මියගිය පුද්ගලයා තවත් කම්කරුවන් පරිසක් සමඟ රෝහලේ අවදානම් සහිත පැරණි බැම්මක් ඉවත් කිරීම සඳහා ඒ ආසන්නයෙන් නව බැම්මක් ඉදි කිරීමට පස් කපමින් සිටිය දී පැරණි බැම්ම ඔහු මතට කඩා වැටී ඇත.
පැරණි බැම්ම සමඟ කඩා වැටුණු පස් වලට යට වූ පුද්ගලයා බේරා ගැනීමට සෙසු කම්කරුවන් ඇතුළු පිරිස උත්සහ කර ඇතත් එය ව්‍යවර්ථවී තිබේ.
පස් හා ගල් වලට යටවී සිටි පුද්ගලයා පිටතට ගැනීමට පැය 1 1/2 ක පමණ කාලයක් ගතව තිබෙන අතර රෝහල් ගත කරන විටිත් ඔහු මියගොස් සිට ඇති බව පොලිසිය කියයි.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තාප්පය කඩාවැටී එක්දරු පියා මරුට