(යොහාන් භාසුර)
තැපැල් සේවකයන් ක්‍රියාත්මක කරන තිබෙන දෙදින වැඩ වර්ජනය හේතුවෙන් රට පුරා තැපැල් කාර්යාල අඩපණ වී ඇති බවත් බොහෝ තැපැල් සහ උප තැපැල් කාර්යාල වසා ඇතැයි තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පැවසීය.
බලධාරීන් එම වර්ජනයට අවධානය යොමු කර වැටුප් ඉහළ දැමීම ඇතුළු ගැටලුවලට විසඳුම් නොදෙන්නේ නම් අඛණ්ඩ වර්ජනයකට යෑමට සිදුවන බවත් එම වෘත්තීය සමිතිය වැඩි දුරටත් සඳහන් කරයි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තැපැල් කාර්යාල පාලුවට යයි
ranji Tuesday, 09 July 2024 08:42 AM
මුන් අනිවාර්යයෙන්ම පඩි දාට වැඩට එනවා . වර්ජන කරපු දවස්වලට පඩි කපන්න . ඒ වගේ කොන්දක් ආණ්ඩුවට තියෙනවද කියා සැකයි . මේ කාලකන්නි වර්ජන හසුරුවන්නේ ජෙප්පෝ බව අලුතෙන් කියන්න උවමනා නැහැනේ. වර්ජන වලින් වෙන්නෙත් රජයේ නය බර වැඩිවීමයි මොකද වැඩ නොකර පඩි ලබාගන්න නිසා . විහිලුව කියන්නේ මුන් ඇඟිලි දික්කරන්නේ දේශපාලකයන්ටම විතරක් වීමයි .