(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින 4ක කාලයක් ලබාදීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුවී තිබේ.
හෙට (14) රැස්වන කොමිෂන් සභාවේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තැපැල් ඡන්ද ලකුණු කිරීමට දින 4 ක් ?
Premarathna Wednesday, 14 August 2024 06:31 AM
තැපැල් ඡන්දය හිමි වෙන්නෙ මැතිවරණ අවස්ථාවල රාජකාරි කරන අයට පමණයි. ඒත් අත්‍යාවශ්‍යම සේවාවන් ඉටුකරන රෝහල් වල දොස්තරලා හෙද හෙදියන් හා අනෙකුත් කාර්ය මණ්ඩල වල අයට ඒ වරප්‍රසාදය ලබා දෙනවා නම් හොදයි. උදාහරණයක් හැටියට හම්බන්තොට දිස්ත්‍රික්කයේ දොස්තර කෙනෙක් යාපනයේ රෝහල් සේවයේ ඉන්නවා නම් එතුමාට ඡන්දය පාවිච්චි කරන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. එපමණක් දුර නොවෙයි කොළඹ සිටින රට තොට ගැන කල්පනාවක් නැති නිළධාරින් හිතාගෙන ඉන්න ආකාරයට රත්නපුර කියන්නෙ ඉතාමත් දුරබැහැර අති දුෂ්කර ප්‍රදේශයක් නිසා රත්නපුර ප්‍රදේශයේ හෙදියක් කොළඹ රෝහලේ සේවය කරනවා. ඇයට ඡන්දය පාවිච්චි කරන්න අවස්ථාව අහිමි වෙනවා. ඊළඟට කොළඹ පුද්ගලික රෝහල් සේවයේ යෙදෙන අයටත් එම තත්වය ඇතිවෙනවා.මේ ගැන මැතිවරණ කොමිසමේ අවධානයට යොමුවේවා