IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


තබ්බෝවට ගිනි තියලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

තබ්බෝව අභය භුමියෙ ඇතිවු  ගින්නකින් අක්කර 300 කට වැඩි ප්‍රමාණයක්  විනාශ වී ඇති බව පුත්තලම දිස්ත්‍රීක් වන ජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගෙ මහතා පවසයි.

11 දින දහවල් ඇතිවු මෙම ගිනි ගැනිම පැය 10 කට ආසන්න කාලයක් පුරා පැතිර ගිය බවත් වනජීවි නිළධාරීන්, තබ්බෝව යුද හමුදා කදවුර නිළධාරීන් ,පොලිසිය, හා පුත්තලම නගර සභා ගිනි නිවිමේ ඒකකය ඇතුළු කන්ඩායම් එක්වි ගින්න සම්පුර්ණයෙන් පාලනය කළ බව කරුවලගස්වැව අඩවි වනජීවි කාර්යාලයෙ අඩවි ආරක්ෂක ඩි.රාමසිංහ මහතා පවසයි.

වනජීවි නිළධාරින් පවසන්නේ කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් සැලසුම් සහගත අයුරීන් මෙම ගිනි තැබිම සිදුකර ඇති බවයි.

එසේ ගිනි තැබිමේන් පසු වන සතුන් දඩයම් කිරීම මෙහි අරමුණ විය හැකි බවද කියයි.

 



අදහස් (1)

තබ්බෝවට ගිනි තියලා

ravin Saturday, 12 August 2023 12:19 PM

සතුන් කෙසේ වෙතත් දේශපාලකයින් ටික ඉඩම් දඩයමේ ගිහිල්ලා වගේ...

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

බසයේ රෝදයට ගෙල සිරවී බස් රියදුරු මරුට
2024 ඔක්තෝබර් මස 15 4 0

මාලඹේ පැරකුම්බා මාවත ප්‍රදේශයේ ගරාජයක ගාල්කර තිබූ බස් රථයක වැකුම් නොමැතිව රෝදයට පහත් වී තිබූ දකුණු පස රෝදයට වැකුම් පුරවා එය නිවැරදිව සිදුවී තිබේදැයි


රත්මලානේ ගණිකා නිවසක් වටලයි
2024 ඔක්තෝබර් මස 15 117 0

රත්මලානේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගන යනු ලැබූ ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි කළමණාකාරිය ඇතුලු ගණිකා වෘත්තියට පැමිණ සිටි කාන්තාව


හැටන්- කොළඹ පාරේ ගමනාගමනයට පැය 5ක් බාධා
2024 ඔක්තෝබර් මස 15 498 0

කොළඹ සිට නුවරඑලිය දක්වා සිමෙන්ති කුඩු ටොන් 57 ක් ප්‍රවාහනය කරන ලද කන්ටෙනර් රථයක පිටුපස ටැංකිය අනතුරට පත්විමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා


බහින්බස්වීම මරණයෙන් කෙළවරවෙයි
2024 ඔක්තෝබර් මස 15 381 0

වෙළඳසලේ දොරට ගල් ප්‍රහාරයක් එල්ල කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම වෙළඳසැලේ හිමිකරු ඇතුළු පිරිසක් සහ මාර්ගයේ ගමන් කළ පුද්ගලයකු අතර ඇතිවූ බහින්බස


මහනුවරදී අත්අඩංගුවට පත් විදේශිකයන් ගැන විශේෂ විමර්ශනයක්
2024 ඔක්තෝබර් මස 15 775 0

කුණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පරිගණක මූල්‍ය වංචා සිදුකළ බවට සැකකරමින් අත්අඩංගුවට ගත් විදේශීය ජාතිකයන් 130 දෙනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප


පානදුර නිවසක මළ සිරුරු දෙකක්
2024 ඔක්තෝබර් මස 15 2085 0

පානදුර නිවසක පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක ගේ මළසිරුරු දෙකක් හමුවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි .


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 434 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 459 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1428 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site