IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


තම දිවිය දෙවැනි කොට අන්‍යන්ගේ දිවි රැකීම

කොළඹ ජම්පටා වීදීයේ  රථ වාහන පරීක්ෂාවකදී වෑන් රියක තිබී හමු වූ බෝම්බයක් ආරක්ෂිතව පුපුරා හැරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු කළේය.

මෙම සිදුවීම අද සවස 3.55 පමණ  සිදුවිය.

(ඡායාරූප -ලහිරු හර්ෂණ)

 

 

 

 



අදහස් (10)

තම දිවිය දෙවැනි කොට අන්‍යන්ගේ දිවි රැකීම

shan Monday, 22 April 2019 02:12 PM

කෙසේවෙතත් එම්.ආර් ලතිෆ් මහතා මෙවන් ස්ථානවලට යාමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි. මන්ද මෙතුමා පිටුපස තවත් කණ්ඩායමක් ලුහුබඳින බව අමතක නොකරන්න ඔවුන් මේ අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට ඉඩ ඇත..

:       0       329

SenanayakeTuesday, 23 April 2019 02:11 AM

ඇත්ත.. මේ වෙලාවේ සිටින වැදගත්ම කිහිපදෙනාගෙන් එක් කෙනෙක්.

:       0       0

TharangaTuesday, 23 April 2019 06:59 AM

ඉතාම නිවැරදි ප්‍රකාශයක් එවැනි උසස් සියලම නිලදරුවන් තම ආරක්ෂාව ගැන මනාව විශේෂ සැලකිල්ලක් දක්විය යුතුයි.

:       0       55

nadun Monday, 22 April 2019 05:36 PM

අපගේ විරුවෝ

:       0       126

ranjith Monday, 22 April 2019 11:15 PM

රණවිරුවන් නිසා ජනතාව ආරක්ෂා වෙලා තියෙන්නේ...

:       0       0

lanka Tuesday, 23 April 2019 12:34 AM

කවදත් අනතුරේදී තම දිවි පරදුවට තබා ඉදිරියට යන අපේ ආරක්ෂක හමුදාවන්ට මගේ ප්‍රණාමය...

:       0       0

sudelmi Tuesday, 23 April 2019 03:20 AM

එම්.ආර් ලතිෆ් මහතා පොලිස්පති කරලා ෆොන්සේකා මහතාව ආරක්ෂක ඇමති කරලා රට බේර ගැනීමට මේ ආණ්ඩුවට බලකරන්න පෙරට එන්න

:       113       206

vidya Tuesday, 23 April 2019 03:22 AM

පුතේ , දුවේ , හැමදාම ජීවිතය නොතකා නුඹලා තමයි සැමදාම විපත් වලට ඉස්සරහ ඇවිල්ල කර දෙන්නේ. නුඹලාට අදහන ධර්මයේ පිහිට ලැබේවා.

:       0       28

Amal Samaraweera Tuesday, 23 April 2019 05:34 AM

මෙම ඡායාරූප අනුව මට හිතෙන්නේ මෙම බෝම්බය නිෂ්ක්‍රිය කලේ ශ්‍රීලංකා ගුවන් හමුදාව

:       0       26

Shenali Gangaaddara Tuesday, 23 April 2019 05:46 AM

දැයේ පිනට පහල වුන පිරිසක්. හිස නමා ආචාර කල යුතුයි ඔබ සියලු දෙනාටම. අපි වෙනුවෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ කරන මේ කැපකිරීම මිල කල නොහැකිය. අපට මේ වෙනුවෙන් කල හැකි වන්නේ හැකිතරමින් හෝ ආරක්ෂක අංශ වලට ඔවුන්ගේ පරික්ෂා කිරීමේ කටයුතු වලට සහයෝගය ලබා දීමයි. එසේම ජාතියක් ලෙස මේ අවස්ථාවේ අප සෑම දෙනාම එකට එක්වී සිටිය යුතුයි. අද උදැසන මම කොළඹ එද්දී දැක්කා අපේ ආරක්ෂක අංශ වල මහත්වරු රටේ ආරක්ෂාව වෙනුවෙන් සැදී පැහැදී ඉන්න හැටි. ඇත්තටම ආඩම්බරයි ලංකාවේ ආරක්ෂක අංශ ගැන. රෑ දවල් නොතකා තම සේවය ඉටු කරමින් රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කරන අපගේ ත්‍රිවිධ හමුදාවන්ට, විශේෂ කාර්ය බලකා අංශයට, පොලිසියට එම කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය ලැබේවා. තමන්ගේ දිවිය පරදුවට තියල ඔබ කරන මේ සේවය අගයන්න මේ වචන මදි එත් ඔබලාට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය, ජය ශ්‍රී මහා බෝ සමිදුගේ ආශීර්වාදය, ජේසුතුමාගේ ආශීර්වාදය, දේව ආශීර්වාදය ඒ හැම එකක්ම නොඅඩුව ලැබේවා.

:       0       525

ඔබේ අදහස් එවන්න

දියත

කල්ඉකුත්වන දිනය වෙනස් කළ සහල් කිලෝ 17000ක් අල්ලයි
2024 නොවැම්බර් මස 26 198 0

අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු


ආසියා සංවර්ධන බැංකුව විදෙස් ආයෝජනවලට අත දෙන්න ලෑස්තියි
2024 නොවැම්බර් මස 26 362 0

විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන


’’නීති විරෝධී සංවිධානයක් සැමරීමට කිසිදු ඉඩක් නෑ’’
2024 නොවැම්බර් මස 26 849 0

රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


වාහන ගෙන්වන හැටි ඇමති කියයි
2024 නොවැම්බර් මස 26 1828 0

වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.


මහ වැස්සෙන් ගම් නියම් ගම් යටවේ
2024 නොවැම්බර් මස 26 981 0

පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න


නීති විරෝධිව රැදී සිටි විදේශිකයෝ 26ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 756 0

සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 747 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site