(නිමල කොඩිතුවක්කු)
මේ දිනවල කොලඹ සහ තදාසන්න ප්‍රදේශවල තැබිලි ගෙඩියක මිල රුපියල් 300 ඉක්මවා ඇතැයි පාරිභෝගිකයන් පවසති.
කුඩා ප්‍රමාණයේ තැබිලි ගෙඩියක් රුපියල් 200ත් 250ත් අතර මිලකට අළෙවි වන බවත් ඔව්හු සඳහන් කරති.පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් තැබිලි ඉල්ලුම ඉහළ යාම මෙලෙස මිළ ඉහළ යාමට හේතුවී ඇතැයි වෙළඳපල ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර වෙළඳපොලේ පොල් ගෙඩියක මිලත් රුපියල් 200 ඉක්මවා තිබේ.
නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස
ඌව පළාත් සභාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ ය
දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.
උඩු ගුවනේදී සුර් වී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ
ඇල්ල ඕඩිසී දුම්රිය ටිකට් පත් වැඩි මිලට විකිණීමේ ජාවාරමට දුම්රිය ස්ථානාධිපතිවරුන් හා කාර්ය මණ්ඩලය සම්බන්ධ වී ඇද්ද? යන්න පිළිබඳව දුරකථන විශ්ලේෂණ වාර්
ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තැඹිලි 300 පනී
බත්කන හරක් රංචුව Wednesday, 19 February 2025 06:34 PM
ෂා, මරේ මරු. මාලිමා ආණ්ඩුව දැන් අපිට අඩුවට තැඹිලි දීපල්ලා. මාලිමා ආණ්ඩුව ආවත් හරි අපිට තැඹිලිගෙඩියක්වත් බී ගන්න විදිහක් නැතිවුණා.
ලලිත් Thursday, 20 February 2025 08:57 AM
කඩේ තැබිලි කීයට වික්කත් ගස්වලින් ගන්නේ තුට්ටු දෙකට.
Lal Thursday, 20 February 2025 09:54 AM
බත්කන හරකා තැඹිලි බොන්නේ නැහැනේ. ඉතින් කාපන් පුන්නක්කු.
Kamal Koyrala Thursday, 20 February 2025 12:23 PM
කලදුටු කල වල ඉහගන්න වෙළෙන්දන්ට ජාතියේ ප්‍රණාමය පුදකළ යුතුයි.