(බී.ජි. චතුරංග සහ දයාරත්න ඇඹෝගම )
ඔයාමඩුව , කදුරු පිටිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කල සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ඔයාමඩුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඔයාමඩුව පොලිස් වසමේ ඇලපත්ගම කදුරු පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 සහ 44 වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රාජාංගනය ප්‍රදේශයේ පදිංචි, පුංචි බණ්ඩාගේ පේමරත්න නමැති 45 හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරු රාජාංගනයේ සිට ඔයා මඩුව ප්‍රදේශයට පැමිණ රැකියාව ලෙස ගවයන් බලා ගැනීමේ නිරතව සිටි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
මරණකරු සහ ඝාතනයට සම්බන්ධ එක් සැකකරුවෙකු හොඳම මිතුරන් වන අතර ඊයේ (28) දහවල් දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් ගුටිබැට හුවමාරුවක් දක්වා දුර දිග යාමෙන් අනතුරුව සැකකරු මරණකරුට පොරවකින් පහර දී ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
තිරප්පනය සහ කැකිරාව යන පොලිස් වසම්තුල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා සෙබළෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තියුණු ආයුධයකින් පහරදී ගොපල්ලා මරලා