දූෂණ වංචා චෝදනා හේතුවෙන්, වසර 15 ක කාලයක් තායිලන්තයෙන් පිට වී විදේශගතව සිටි එරට හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ෂිනවාත්‍රා යළි තායිලන්තයට බලා පැමිණියේය. එසේ පැමිණි සැණින් ඔහු අත්අංගුවට ගෙන අධිකරණයට යොමු කර පසුව බන්ධනාගාරයට යැවිණි.
තක්ෂින් සන්නිවේදන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙකි. 2006 දී දූෂණ චෝදනා එල්ල වෙද්දී, ෂිනවාත්‍රාට බලය අහිමි විය. ඒ, හමුදාව රටේ බලය අල්ලා ගැනීමෙන් පසුවය.
තක්ෂින් බලයෙන් නෙරපා දැමුණු අතර, ඔහුගේ ‘තායි රාක් තායි’ පක්ෂය බලතල අවභාවිත කළේ යැයි චෝදනා සම්බන්ධයෙන් තහනම් කෙරුණි.
අත්අඩංගුවට ගැනීමට පෙර, තක්ෂින්, තායිලන්තයෙන් පිටුවහල් වී විදේශගත වීමට තීරණය කළේ එවිටය. තක්ෂින් නොමැතිව, බැංකොක් අධිකරණ ඔහුට වසර දෙකක සිර දඬුවමක් ද ලබා දී තිබුණි.
තක්ෂින් යළි පැමිණියහොත් ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතය තිබුණි. ඒ අනුව, තක්ෂින් ෂිනවාත්‍රා ඔහුගේ පෞද්ගලික ජෙට් යානයෙන් බැංකොක් අගනුවර ඩොං මුවෙන්ග් ගුවන්තොටුපොළ බලා පැමිණි සැණින් අත්අඩංගුවට ගැනීම සිදුවිය.
තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස
ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.
දිවයින ආශ්රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තායිලන්තයට ආ සැණින් තක්ෂින් අත්අඩංගුවට
wedage Tuesday, 22 August 2023 12:14 PM
අන්න රටවල්. පැමිණි විගසින් අත්අඩංගුවට
මැක්ස් Tuesday, 22 August 2023 01:11 PM
වෙදගේ මහත්තයා පරිස්සමින්... තායිලන්තේ පැත්තේ යන්න එපා....
City Tuesday, 22 August 2023 02:03 PM
කණගාටු වෙන්න එපා... එයා ඉක්මණින්ම අගමැති වෙනවා.
පිටිගල මිලානෝ Tuesday, 22 August 2023 01:22 PM
අපිත් හොරු ටික ඉක්මණින්ම වැලිකඩට ගාල් කරමු. මැරෙන්න ඉස්සර…
fairoos Tuesday, 22 August 2023 02:08 PM
අපෙත් ඉන්නවා.... හමුදාවක් දේශපාලුවන්ට කඩේ යන...
විල්ඩන් Tuesday, 22 August 2023 03:22 PM
ලංකාවේ කෙනෙක් රට ඉඳලා ආවා නම් මල් මාලා දාලා. රතිඤ්ඤා පත්තු කරලා... වෙන වැඩක් නෑ..