(රංජිත් රාජපක්ෂ)
දිවයිනේ ප්‍රධාන තිරිගු පිටි සමාගමක් වන ප්‍රිමා සමාගම තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 15 කින් අඩු කළ බව එම සමාගම විසින් දිවයිනේ සියළුම ප්‍රිමා තිරිගු පිටි අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත.
ඩොලරයේ මිල අඩුවිමත් සමග ප්‍රිමා සමාගම විසින් අලෙවි කරනු ලබන සෑම තිරිගු පිටි කිලෝවකම මිල මේ අනුව රුපියල් 15 කින් අඩු කිරිමට පියවර ගත් බවයි අලෙවි නියෝජිතයන් කියා සිටියේ.
තිරිගු පිටි මිල ඉහල යාම හේතුවෙන් පාරිභෝගිකයන් තිරිගු පිටි සදහා ඇති ඉල්ලුම අඩු වු බවත්, වතු ජනතාව තිරිගු පිටි ආශ්‍රිත ආහාර පාරිභෝජනයෙන් ඉවත් වි ඇති බවයි එම අලෙවි නියෝජිතයන් කියා සිටියේ.
කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 58692, රනිල් වික්‍රමසිංහ 22782, සජිත් ප්‍රේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තිරිඟු පිටිත් අඩුවෙයි
අරවින්ද මොනරවිල Wednesday, 08 March 2023 03:15 PM
ඩොලරය ශක්තිමත් කියලා භාණ්ඩ මිල එක දෙක අඩුකරලා රනිල් ග්‍රෑන්ඩ් පපා ඡන්දයයට ලෑස්ති වෙනවා. ඔය නෙයියාඩගම් නටලා අපිව රවටන්න බැහැ කිරි කිත්තේ.
Bamunuarachchi Thursday, 09 March 2023 05:40 AM
මේක බ්‍රහ්ම කෙළියක්නෙ යකෝ. බඩු මිල වැඩි උනත් රනිල් වැරදී බඩු මිල අඩු උනත් රනිල් වැරදි. අනුරගේ සුරංගනා ලෝකෙට මිනිස්සු කොපමණ රවටිලාද? තුන්ඩු කෑල්ලෙන් රට වහපු හැටි එක්කෝ මුන් දැකල නැහැ නැතිනම් මුන් දන්නේ නැහැ.