(සුජිත් හේවාජුලිගේ )
හිටපු ඇමතිවරුන්ට ඇමැති ආරක්ෂාව දිගටම ලබාදීමට රජය පියවර ගෙන ඇත.
යම් යම් අවස්ථාවලදී විවිධ විරෝධතාකරුවන්ගෙන් තර්ජන ගර්ජන එල්ලවීම නිසා එම හිටපු ඇමතිවරුන් ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු ඇමතිවරුන්ගේ නිවෙස්වලට විරෝධතාකරුවන් කඩා වැදුණහොත් විසුරුවා හැරීම සඳහා කැරලි මර්දන කණ්ඩායම් සීරුවෙන් තැබීමටද පොලිසිය පියවර ගෙන ඇත
අවශ්‍ය වුවහොත් හමුදා කණ්ඩායම් කැඳවීමටද කටයුතු කෙරෙනු ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තර්ජන වැඩියි හිටපු ඇමැතිවරුන්ට ආරක්ෂාව දිගටම
de silva Sunday, 01 May 2022 10:17 PM
අලුත්ම නාටකය හොරු වෙනුවෙන් හොරු... සහ හොරු ආරක්ෂා කරන පොලිසිය.
Liyanage Monday, 02 May 2022 09:58 AM
මෙයාලට මොන ආරක්ෂාවද? පොහොට්ටුවේ මෝඩ රැළ රැකගැනීමේ උප්පරවැට්ටියක්... මේ ඔක්කොම මකබෑ වෙන්න ඕනෑ.
සුදර්ශන Thursday, 05 May 2022 03:09 PM
හොරා කාපු අයට මොන ආරක්ෂාවක්ද?