IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


තරුණියගේ මරණයට සජබ ආසන සංවිධායක රිමාන්ඩ්

(චමින්ද වැවතැන්න)

සමගි ජන බලවේගයේ කෑගල්ල කාර්යාලයේදී තරුණියකට වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කෑගල්ල ආසන සංවිධායකවරයා  සැප්තැම්බර් 16 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ සමගි ජන බලවේගයේ කෑගල්ල ආසන්න සංවිධායක දිසානායක මුදියන්සේලාගේ ලක්ෂ්මන් දිසානායක නමැත්තාය.

කෑගල්ල සමගි ජන බලවේග මෙහෙයුම් කාර්යාලයේදී වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව සිටි තරුණියගේ බෙල්ල තද කිරීමෙන් රිවෝල්වරයකින් වෙඩි වැදිමක් නිසා මහා ධමනියේ ඇති වු ඉරීමකින් වම් පපු කුහරයේ රුධිරය එකතු වීම නිසා ඇති වු කම්පන තත්ත්වයකින් සිදු වු හදිසි මරණයක් බවට කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි තරංග බණ්ඩාර නායකරත්ත මහතා ගේ වාර්තාවේ සඳහන් වෙයි.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ කෑගල්ල  අහංගම විදාන ආරච්චිලාගේ සකුන්තලා වීරසිංහ නැමැති 38 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

ජීවිතක්ෂයට පත්ව සිටින තරුණිය  මහතාගේ කෑගල්ල කළුගල්ල මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ වසර 17 ට ආසන්න කාලයක් සේවය කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ දැන්වීය.

සැකකාර ආසන සංවිධායකවරයා තරුණියගේ හබුදුගල පිහිටි නිවසට ⁣ගොස් පජරෝ රථයෙන් කෑගල්ල රැගෙන ආ බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

 



අදහස් (3)

තරුණියගේ මරණයට සජබ ආසන සංවිධායක රිමාන්ඩ්

Krishan Friday, 02 September 2022 05:23 PM

සජබේ ආසන සංවිධායකට ගැලවිමක් නැහැ. ඔය සකුන්තලා නම් ඇය මාධ්‍ය වාර්තා අනුව ලබන ජනවාරි විවාහ විමට සිටි අයෙකු බව වාර්තා කර තිබුණා. ඔය ආසන සංවිධායක ගෙදරට ගිහින් එක්ක ආව කෙනා නිසා අනිවාර්යයෙන්ම වගකිමෙන් ඔහු බැදෙනවා ඔහු වගකිව යුතුයි. ඔය ලක්ෂ්මන් දිසානායක හා ඇය අතර අනියම් සම්බන්ධයක් තිබුනා වෙන්න පුළුවන්. මොකද පෞද්ගලික ලේකම් වගේ තනතුරු දෙන්නේ පවුලේ අයකුට නැතිනම් වෙනයම් හේතුවක් මත පවුලෙන් පිට අයකුට. එහෙම බැලුවම ඒ ආකාරයේ සම්බන්ධයක් දෙදෙනා අතර නොතිබුනා කියන්න බෑ. අනික ඇයගේ විවාහයට ඔහු විරුද්ධව අදහස් හුවමාරුවකදි සිදුවු වෙඩිතැබිමක් වෙන්න පුළුවන්. අවුරුදු 62 මනුස්සයෙක් අවුරුදු 38 අයට වෙඩි තියන්න වෙන හේතුවක් නැහැ අනිවාර්යයෙන්ම

:       0       0

darman Saturday, 03 September 2022 10:35 AM

කොහොමද මේක පොහොට්ටුවන්ගේ ඔෆිස් එකක වුණා නම්..! ජේවීපි ශෝෂල් මීඩියා සෙට් එකේ කතන්දර ටික...!

:       0       1

දිනේෂ් Sunday, 04 September 2022 03:14 PM

කණගාටුදායක පුවතක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 550 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 163 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1182 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 153 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 358 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2274 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site