(ඉන්දිකා රාමනායක)
කොවිඩ් එන්නත ලබා ගැනීමට ගිය 20 හැවිරිදි මන්ද මානසික තරුණීයක් රවටාලැගුම් හලක් වෙත රැගෙන ගොස් අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අද (24) අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.
මෙම තරුණිය මීට මාස කට පමණ පෙර කොවිඩ් එන්නත ලබා ගැනීම සදහා ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වෙත යන අතරතුර සැකකරු යතුරු පැදියෙන් එම ස්ථානයට ගොස් තරුණිය සමග මිතුරු වී ඇය විවාහ කරගන්නා බවට පවසා යතුරු පැදියේ නංවාගෙන කැලණිමුල්ල ප්‍රදේශයේ ලැගුම් හලක් වෙත ගොස් අතරවර කර ඇති බව පොලිසියට කියයි.
සිද්ධයෙන් දින 23 කට පමණ පසුව, තරුණිය සිද්ධිය ඇගේ වැඩිමහල් සොහොයුරියට දැනුම්දිමෙන් පසු ඇය සිද්ධිය මුල්ලේරියාව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිද පෙදරේරුවෙකි.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්රියව පවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තරුණිය රවටා ලැගුම්හළට ගෙන ගිය අයෙක් අත්අඩංගුවට
sharm warn Wednesday, 24 November 2021 03:45 PM
මේ තරුණියව තනියෙන් එන්නත ගහන්න යවපු ගෙදර මිනිස්සුන්ටත් පොඩි දඬුවමක් දෙන්නම වෙනවා. මේ අතවරය වුණේ නැහැ කියමු. අඩු ගානේ එන්නතින් ආසාත්මිකතාවයක් හැදුණා නම් කවුද ඒක දකින්නේ? මේ රටේ අතවරවලට මූලික හේතුව පවුලේ උදවියගේ නොසැලකිලිමත් කම තමයි.